කවුද බං දන්නෙ..
ඔයා කීය වසරෙද?

aththa kiyapan malli ube kella ubata wada awrudu 7k wath wadimal da?![]()

කවුද බං දන්නෙ..
ඔයා කීය වසරෙද?

මුගේ අනිත් ත්‍රේඩ් එකේ රිප්ලයි බලහන්කො.. හොටෙල් බුක් කරලා ඔය කෙල්ලව සින්ගා ඇදලා. මේවා ඇත්තනම්, අනේ මන්දා බන්.. මට හීන් දාඩිය දැම්මා ඉදිරි පරපුර ගැන.
http://www.elakiri.com/forum/showthread.php?p=18515711&posted=1#post18515711

mu meke inna unwa form karawanawa wage 
ගෙදර කට්ටිය ගියා එයාලගේ. මම වෙනම හිටියේ එක දවසක් ෆන් එකට.සල්ලි තියනවනම් වයස අවුලක් නැ. ඔනේ නම් මට එහේ ක්ලබ් යන්නත් තිබ්බා.Me yaka wal bailayak ne gahala thiyenne baluwama 9 wasare kiyalamu meke inna unwa form karawanawa wage
![]()
සින්ගපූර් ගියේ බඩු ගේන්න අයියලා එක්ක.. මම සින්ගපූරුවේ ඉපදුනේ නැ, ලන්කාවේ එකෙක්. සීටීබී බසුත් එකයි එයාර් බසුත් එකයි මට.මට විතරද බන් මෙහෙම හිතෙන්නේ සින්ගා වල හොටෙල් බුක් කරලා යන්න පලුවන් එකා මොකටද බන් අපි වගේ CTB බස් වල කොටන්නේ අනික එකත් බස් ටිකට් එකකට නැහෙන්නේ මෙච්චර
ගෙදර කට්ටිය ගියා එයාලගේ. මම වෙනම හිටියේ එක දවසක් ෆන් එකට.සල්ලි තියනවනම් වයස අවුලක් නැ. ඔනේ නම් මට එහේ ක්ලබ් යන්නත් තිබ්බා.

මට විතරද බන් මෙහෙම හිතෙන්නේ සින්ගා වල හොටෙල් බුක් කරලා යන්න පලුවන් එකා මොකටද බන් අපි වගේ CTB බස් වල කොටන්නේ අනික එකත් බස් ටිකට් එකකට නැහෙන්නේ මෙච්චර

හොරෙන් එක්ක ගියේ නැ. එයාලගේ ගෙදර කට්ටියම ගියා. එයාගේ අයියත් ගියා. අයියා තමා මාවත් එක්කගෙන ගියේ. පොරට බාල්දු වෙන්න නොන්ඩි නිසා මගේ අකමඩේශන් මම බුක් කලා. පලවෙනි දවසේ රැ ෆ්ලයිට් එක සෙට් උනේ, ඒ නිසා b&b හොස්ටල් එකක හිටියේ. පහුවෙනිදා කට්ටියම රිට්ස් කාල්ටන් එකේ හිටියේ දවස් දෙකක්. එවට මම ගෙව්වේ නැ.ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් ගියේ කොහොමද බං ගෙදරට හොරා..
ගෙදර කට්ටිය ගියා එයාලගේ. මම වෙනම හිටියේ එක දවසක් ෆන් එකට.සල්ලි තියනවනම් වයස අවුලක් නැ. ඔනේ නම් මට එහේ ක්ලබ් යන්නත් තිබ්බා.

හොරෙන් එක්ක ගියේ නැ. එයාලගේ ගෙදර කට්ටියම ගියා. එයාගේ අයියත් ගියා. අයියා තමා මාවත් එක්කගෙන ගියේ. පොරට බාල්දු වෙන්න නොන්ඩි නිසා මගේ අකමඩේශන් මම බුක් කලා. පලවෙනි දවසේ රැ ෆ්ලයිට් එක සෙට් උනේ, ඒ නිසා b&b හොස්ටල් එකක හිටියේ. පහුවෙනිදා කට්ටියම රිට්ස් කාල්ටන් එකේ හිටියේ දවස් දෙකක්. එවට මම ගෙව්වේ නැ.

මම ගෙදරට ඇත්ත කියලා ගියේ. කෙල්ල එක්ක යනවා කිව්වේ නැ. එයාගේ අයියා තමා අපේ ගෙදරින් අහලා මාව එක්ක ගියේ. අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා.. බස් එකේ යන්නේ හැමදාම ස්කූල් යන්න කාර් එකෙන් බැරි නිසයි. අපි කොටිපතියො නෙමෙයි. වාහන තියනවට යූස් කරන්න බැ. තාත්තට කොලඹ වැඩක් තිබුනොත් එදාට් මාව එක්ක යනවා වාහනේ. ඉස්සර ගියේ ට්‍රින් එකේ. අලුත් සීටීබී ඒ සී බස් ආවට පස්සේ තමා ඒකේ යන්නේ.. දැන් ස්කූල් ඉවරයි. යන ගමන් ටයිප් කරන්නම්.ethakota ube gedarata mona kiyalada giye? salli thiyenawanam mokatada bus wala yanne...![]()