වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18516118 said:
    වාහනේ ශුවර් නං - එහෙම වාහන මේ ලෝකේ තියෙනවද මචන්??

    වාහනේ ගැන ෂුවර් එකක් නැතුව කොහොමද පාරේ යන්නේ . . .
    යකඩ ගොඩක් උනත් මගේ අැඟේම කොටසක් විදියටයි මේන්ටේන් කරන්නෙ . . . එ් නිසා මට මගේ වාහනේ ෂුවර් . . .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    අයියේ උඹට ඩ්‍රයිවින්ග් උගන්නපු කෙනා නම් දෙවියෙක්..... ලර්නස් වල වමට දකුනට කපන්නයි, අත දාල සිග්නල් දීල හරවන්නයි, රිවස් එක ගහන්නයි උගන්නන උන්ට වඩා බොක්කෙන්ම සාස්තරේ උගන්නල තියනව.....

    :yes: එකෙන්ම එකෙන්ම....... ඒ වගේම වාහනේක පාවිච්චි කරන්න ඕනා පිලිවෙල පවා කියලා දුන්නා....... :yes: පට්ටම ඩ්‍රයිවර්....... :yes: වැලිවේරිය - කොළඹ දුවපු 29 - 1419 ඩ්‍රයිවර් කිව්වහම හැමෝම දන්නවා...... :yes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    රත්තරං;18516096 said:
    අනේ මමනම් පාරේ ඉන්න එක එක හාල් පාරුවන්ට කිසිම දවසක චැලේජ් කරල නෑ. මට මගේ ජීවිතේනම් චැලේන්ජ් එකකට ඉන්නේ මගේ දෛවය විතරයි. අනික මම ගාවනම් වෙන එකෙක්ට චැලේන්ජ් කරන්න තරම් වාහනේකුත් නෑ. 120ය අව්රුදු 13ක් පරනයි. කෲසරේ 8ක් පරනයි. කාර් එකනම් වයිපරේගෙනේ. ඉතින් ඔය පරන දහිරවාට්ටු විස්වාස කරන්න තරම් මම මෝඩ නෑ. අනික ඕවා රේස් පදින්න වාහනත් නෙමේ, ලන්කාවේ පාරවල් කියන්නේ රේස් පදින තැනුත් නෙමේ. මොකද පාර අවහිර ඔය වගේ අවස්තාවල ගිහින් කෙලගෙන කෲසරේක ප්‍රාඩෝ එකක මොන්ටේරෝ එකක වැදුනොත් අව්ලක් නෑ. මොකදා උන්ට හදාගන්න සල්ලි තියෙනවා. ලේසියකට මැරෙන්නෙත් නෑ. හප්පපු එකා එක්කම අඩියක් ගහලා ඌ පට්ට යාලුවෙක් කරගන්නත් පුලුවන් වෙයි. ඒත් අපේ රටේ හැප්පුනොත් හැප්පෙන්නේ තැපැල් නයින්ටියක ඉස්කෝලේ ගිය දරුවා ගන්න යන තාත්ත කෙනෙක්, එහෙම නැත්නම් දරු පව්ල නඩත්තු කරන්න තුන්සකරියක් කරකවන ත්‍රීවීල් කාරයෙක් එහෙමත් නැත්නම් පාරක් අයිනේ පෙට්ටිකඩයක් දාන් ඉන්න තැබිලි විකුනන මනුස්සයෙක්ගේ ඇගේ. ඕවගේ කෙනෙක්ගේ වදිනවා කියන්නේ අනිවා ඊලග ආත්මෙත් චප්ප වෙලා තමා නවතින්නේ. ඔය හද්ද පරන කෑලි අමුනපු පරන හොන්ඩ කටු නෙමේ, ශෝරූම් එකෙන් අද ගත්ත 2015 ජීටීආර් එකක් හෝ ෆෙරාරියක් හෝ ලැම්බෝගිනියක් උනත් ඕවා විස්වාස කරන්න බෑ, ඔහොම පදින එක අනුමත කරන්නත් බෑ..

    අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්‍ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..

    තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව:):)
    සමහර වෙලාවලට උබ කියන කතා වලට එකග වෙන්න බැරි උනත් උබ නම් මෙතන ඉන්නම ඕනි එකෙක් රත්තරන් නානා මාමේ. හෙන ගහනවා වගේ ඇත්ත කියලා තියෙනවා. මටත් ඔය ටිකමයි හිතුනේ මුගේ එලවිල්ල දැකලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වාහනේ ගැන ෂුවර් එකක් නැතුව කොහොමද පාරේ යන්නේ . . .
    යකඩ ගොඩක් උනත් මගේ අැඟේම කොටසක් විදියටයි මේන්ටේන් කරන්නෙ . . . එ් නිසා මට මගේ වාහනේ ෂුවර් . . .

    :shocked: ඒ උනාට කමක් නෑ..... අපිටත් අපි පදින වාහනේ Sure උනාට..... පාරේ යන අනිත් ගොන් බිජ්ජෝ කොයි විදිහට මොල වැඩ කරයිද කියලා Sure නෑ...... :no: :no: පරිස්සමට පල..... එක තත්පරයක් ඈති එහා මෙහා වෙන්න...... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: ඔව් මොක නැතත් අපි අනිත් මිනිස්සු ගැන හිතන්න ඕනා...... පාරේ යන අනිත් මිනිස්සු..... ඔක්කොම..... අන්ධ සහ බීහිරි කියලා හිතාගෙන වාහනේ එලවන්න ඕනා කියලා තමා මට ඩ්‍රයිවින් උගන්නපු අපේ පරණම ඩ්‍රයිවර් කියලා දුන්නේ..... :yes:

    මට අපේ දන්න ක්එනෙක් කියලා දීලා තියෙන්නේ " Except the Unexpected" ` කියලා... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇක්සිඩන්ට් ගැන කතාව...:dull:

    මොකේ ගියත් ෂුවර් තියන්න බෑ බන්..

    oV2o8H4.jpg

    පාරෙ එන වාහනේට අඩි 10ක් විතර තියල යූටර්න් ගහලා හැපෙන්න යනකොට බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටර් එක පාගන්නෙ සමහර එවුන්. අපි කොච්චර පරිස්සමින් ගියත් වැඩක් නෑ. දන්න එවුන් දන්නව. මං බයික් එක නමාගෙන යන්තම් කකුලක් කඩන් බේරුනා. නැත්නම් මද්දෙ වැදිල උඩින් පාර මැදට විසිවෙලා තමා නවතින්නෙ. ඔය X රේ එක මාස තුනකට පස්සෙ ගත්ත එකක්.:dull:

    මං 60ට විතර ගියත් මෙහෙම නොවී බේරුනේ නූලෙන්.:dull:
     
    හම්මටසිරි.... ඔය ව්ගේද හැප්පුනේ...? :sorry:
     
    මට මෝටර්සයිකල් ලයිසන් නැ. මගේ අම්මා මට ගන්න එපා කිව්වා. මම ඇහුව්වා එතකොට හදිස්ස්සිය්කට හරි පදින්නේ කොහොමද පාරේ කියලා මොකද මට පදින්න පුළුවන් නිසා ලයිසන් නැති උනාට. අම්මා කිව්වා හදිස්සියකට මෝටර්සයිකලයකට නගින්නවත් එපා කියලා. මම ඇත්තටම සතුටු වෙනවා මට මෝටර්සයිකල් ලයිසන් නැති එකට
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මටසිරි.... ඔය ව්ගේද හැප්පුනේ...? :sorry:

    නෑ පාරෙ වම් පැත්තෙ අයිනට කිට්ටුව යනකොට නවත්තල තිබ්බ කාර් එකක් එකපාරට යූ ටර්න් එකක් ගහලා.. දුර අඩි 10කට වඩා පොඩ්ඩක් අඩුවෙන් තියෙන්න ඇති. ඒ ගෑනි ෂුවර් එකට ඇක්සලරේටර් එක පැගුවා බයවෙලා.. ඔයින් ගියා ඇති.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට මෝටර්සයිකල් ලයිසන් නැ. මගේ අම්මා මට ගන්න එපා කිව්වා. මම ඇහුව්වා එතකොට හදිස්ස්සිය්කට හරි පදින්නේ කොහොමද පාරේ කියලා මොකද මට පදින්න පුළුවන් නිසා ලයිසන් නැති උනාට. අම්මා කිව්වා හදිස්සියකට මෝටර්සයිකලයකට නගින්නවත් එපා කියලා. මම ඇත්තටම සතුටු වෙනවා මට මෝටර්සයිකල් ලයිසන් නැති එකට

    විනයක් නැති එවුන් එක්ක පාරෙ යන්නයි බැරි. :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ පාරෙ වම් පැත්තෙ අයිනට කිට්ටුව යනකොට නවත්තල තිබ්බ කාර් එකක් එකපාරට යූ ටර්න් එකක් ගහලා.. දුර අඩි 10කට වඩා පොඩ්ඩක් අඩුවෙන් තියෙන්න ඇති. ඒ ගෑනි ෂුවර් එකට ඇක්සලරේටර් එක පැගුවා බයවෙලා.. ඔයින් ගියා ඇති.:dull:

    ගෑනු කට්ටිය ගොඩක් වෙලාවට පාර බලන්නේ නෑ... ඔහේ වෙන කල්පනා වලින් යන්නේ... නූලෙන් බේරිලා තියෙන්නේ... ගෑනිට නඩු දැම්මේ නැද්ද...?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෑනු කට්ටිය ගොඩක් වෙලාවට පාර බලන්නේ නෑ... ඔහේ වෙන කල්පනා වලින් යන්නේ... නූලෙන් බේරිලා තියෙන්නේ... ගෑනිට නඩු දැම්මේ නැද්ද...?

    උන්ට පොලිසියෙන් නඩු දැම්මා .. පොලිස් රොපෝර්ට් පරක්කු කර කර කල් අදිනව. පොඩි දඩයක් ගහල යවයි අන්තිමට. ඕව කතාකරල වැඩක් නෑ.:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උන්ට පොලිසියෙන් නඩු දැම්මා .. පොලිස් රොපෝර්ට් පරක්කු කර කර කල් අදිනව. පොඩි දඩයක් ගහල යවයි අන්තිමට. ඕව කතාකරල වැඩක් නෑ.:dull:

    යකෝ එහෙම පුලුවන්ද..? අනිවාර්යෙන්ම වන්දියක් ගන්න... :yes:
    ලංකාවේ නීති නම් අන්තිමයි... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ එහෙම පුලුවන්ද..? අනිවාර්යෙන්ම වන්දියක් ගන්න... :yes:
    ලංකාවේ නීති නම් අන්තිමයි... :dull:
    මුගෙ බයික් එකේ කැම් එකක් තිබ්බා නං :cool: ගෑනිට මරු ගේමක් දෙන්න තිබ්බා නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුගෙ බයික් එකේ කැම් එකක් තිබ්බා නං :cool: ගෑනිට මරු ගේමක් දෙන්න තිබ්බා නේ

    සිරාවට....:cool: ඇත්තටම පුලුවන් නම් තමන්ගේ වාහනේට කැමරා එකක් හයි කරන එක නම් ලොකු දෙයක්... මොකද ලංකාවේ නීති එක්ක ඉහ ගහගෙන ඉන්න අමාරුයි නැත්නම්... :yes:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18516118 said:
    වාහනේ ශුවර් නං - එහෙම වාහන මේ ලෝකේ තියෙනවද මචන්??

    මමත් වාහනෙ ශුවර් මාව මට ශුවර් නිසා කාලයක් අපේ මහේෂ් වගේම ගියා.පලමුවෙනි පාර බල්ලෙක් කකුල් මට්ටුවක් දාල වැට්ටුව.දෙවනි පාර හරකෙක් දුවගෙන ඇවිල්ල සයිකල් එකට පැනල සියදිවි හානිකරගන්න හදල මාස ගානක් බෙහෙත් බැන්ද.තුන්වන පාර ඉස්සරහින් ගියපු එකා කුරුලෙක් පාර මාරු උනා කියල නවත්වල මට 200m විතර පරතරය තිබිලත් වාහනය නවත්ව ගන්න බැරිඋනා.ඒ මගෙවත් වාහනයෙ වැරැද්දක් වත් තිබිල නෙමෙයි.පාරෙ තිබුන ඔඉල් ගතිය නිසා.ලන්කාවෙ පාරවල් වල average speed එක 50 තමා.වෙගයෙන් යන එකනෙමෙයි හපන්කම.අනතුරක් නොවි යාම තමයි හපන් කම.අනතුරකින් තොරව ජීවත්වන කාලයෙම රිය පැදවීමට පුලුවනි නම් ඌ තමයි දක්ශ රියැදුරු.වෙගයෙන් යන්න වෙනම තැන් තියනනෙ බන්.මම කිව්වෙ මගේ අත්දැකීම්.පිලිගන්න එක උබලගෙ වැඩක්.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවට....:cool: ඇත්තටම පුලුවන් නම් තමන්ගේ වාහනේට කැමරා එකක් හයි කරන එක නම් ලොකු දෙයක්... මොකද ලංකාවේ නීති එක්ක ඉහ ගහගෙන ඉන්න අමාරුයි නැත්නම්... :yes:

    කියන්නකෝ..:dull: උන් ශිරන්තිගෙ කටු කන බල්ලො ටිකක්. අපි මුලින් කතාකරල විසඳගන්න කතාකලාම අපේ තාත්තට සද්දෙ දාල තිබ්බ අපිට බලපෑම් කරන්න එනවද කියලා.. හැපුන එකාට මොකද වුනේ කියවත් හොයල බලන්නවත් මනුස්සකමක් නැති එවුන්.

    නඩුව පස්සෙ දුවන්න එපා කියල මං තාත්තටත් කියල තියෙන්නෙ. ඒ වගේ එවුන්ට ඉතින් කර්මයෙන්ම හම්බවෙයි හම්බවෙන්න තියන දේ.. ඊට කලිනුත් ඒ ගෑනි කොට්ටාවෙදි කොල්ලෙක්ව හප්පලා ඒකටත් නඩුවක් තියනව. ඒකෙත් වැරැද්ද ඒ ගෑනිගෙ.

    ඕවා කතාකරල වැඩක් නෑ නිකම් මල පනින එක වෙන්නේ. පිස්සො එක්ක පාරෙ යන්න බෑ මචන්ලා..:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සරහින් ගියපු එකා කුරුලෙක් පාර මාරු උනා කියල නවත්වල මට 200mm විතර පරතරය තිබිලත් වාහනය නවත්ව ගන්න බැරිඋනා..
    උඹ ඇයි ඉතිං මෙච්චර ලං කරං ගියෙ අරූට :eek:
     
    Status
    Not open for further replies.