රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩාන්න ඔනනෙ බලන්න:frown:
    දැම්මත් දැං මේක වැඩිය කියවන්නෑ බං කවුරුත්..උපරිම 5ක් 6ක් ඇති :lol:
    පුලුවං නං ඊලග පැය ඇතුලත ෆේක් නැති ඔරිජිනල් එකව්න්ට් 15කින් කමෙන්ට් 15ක් වට්ටලා පෙන්වපං.. අම්මපා මේ වැඩ සේරම නතර කරලා මං කතාවේ ඊලග එපිය දානවා :cool::cool:
    ඔන්න චැලෙන්ජ් එක
    නැත්තං හෙට අනිද්දාට ඊලග එක දාන්නං :cool:
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    මම වගේ.....

    දැම්මත් දැං මේක වැඩිය කියවන්නෑ බං කවුරුත්..උපරිම 5ක් 6ක් ඇති :lol:
    පුලුවං නං ඊලග පැය ඇතුලත ෆේක් නැති ඔරිජිනල් එකව්න්ට් 15කින් කමෙන්ට් 15ක් වට්ටලා පෙන්වපං.. අම්මපා මේ වැඩ සේරම නතර කරලා මං කතාවේ ඊලග එපිය දානවා :cool::cool:
    ඔන්න චැලෙන්ජ් එක
    නැත්තං හෙට අනිද්දාට ඊලග එක දාන්නං :cool:
    හරි හරි මචං මම වගේ කතාව කියවලා comment නොදා යන අයත් ඇතිනෙ:confused:. ඔයා කතාව ලියන්නකො තරහා නැතුව.:):):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි හරි මචං මම වගේ කතාව කියවලා comment නොදා යන අයත් ඇතිනෙ:confused:. ඔයා කතාව ලියන්නකො තරහා නැතුව.:):):)
    1යි...
    තව 14ක් ඉන්නවා...
    විනාඩි 45ක් විතර තියෙනවා :cool:
    මං දිනන්න යන්නෙ
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    දැම්මත් දැං මේක වැඩිය කියවන්නෑ බං කවුරුත්..උපරිම 5ක් 6ක් ඇති :lol:
    පුලුවං නං ඊලග පැය ඇතුලත ෆේක් නැති ඔරිජිනල් එකව්න්ට් 15කින් කමෙන්ට් 15ක් වට්ටලා පෙන්වපං.. අම්මපා මේ වැඩ සේරම නතර කරලා මං කතාවේ ඊලග එපිය දානවා :cool::cool:
    ඔන්න චැලෙන්ජ් එක
    නැත්තං හෙට අනිද්දාට ඊලග එක දාන්නං :cool:

    ai ban mamath inne.thwa balana un bump ekak wath danno.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙලාව ඉවරයි
    කථාව කියවන්නේ කී දෙනාද කියලා පේනවා නෙහ් :rofl:
    මං ලියන්න යනවාතත හෙට දිහාට ඊලග කොටස දාන්නං
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    වෙලාව ඉවරයි
    කථාව කියවන්නේ කී දෙනාද කියලා පේනවා නෙහ් :rofl:
    මං ලියන්න යනවාතත හෙට දිහාට ඊලග කොටස දාන්නං
    ai ban unta salakiyayuthu kalayak denna onane ban.
    mamath meka dakke kiyatada balahanko.
    mama ude idala wadawalata yatawelane hitiye
    e wage anik ayath athi.

    patoyo heta dapan ehenam honde.