මචංලා මං ලිව්ව හින්දි වගේ සින්දුව දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් වලට වැටිලා තියෙනවා...
පුලුවං නං වෝට් එකක් දාන්න
Online vote
http://fmderana.lk/Derana-Music-Video-Awards-2014/#91
හොයාගන්න අමාරුනම් ආටිස්ට්ගෙ නමින් සෝර්ට් කරන්න උඩ තියන අකුරු වලින් S අකුර ක්ලික් කරලා...
නැත්තං hindi wage කියලා සර්ච් කරන්න
සැ.යු. ඔන්ලයින් වෝට් කරනවා නං වෝට් කලාට පස්සේ ඔයාගේ ඊමේල් එකට ගිහිං එවලා තියෙන ලිංක් එක ක්ලික් කරලා වෝට් එක ඇක්ටිව් කරන්න ඕනේ
ෆෝන් එකේ සල්ලි තියෙනවා නං SMS Vote එකක් දාන්න
DMV 122 කියලා කොටලා send කරන්න 9900
සින්දුව බලපු නැති අය ඉන්නවා නං
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න
මෙන්න වෝට් කරන ක්රමය පියවරෙන් පියවර (උපුටා ගත්තේ ටොම් ගෙන් )
වොට් කරන්නේ මෙහෙමයි Step By Step
අපේ කොල්ලෙක්ගේ සිංදුවක් තියද්දී වෙන එකෙකුට දිනන්න දෙන්න පුලුවන්ද. බැහැ මිත්ර වරුණි බැහැ.
අපේ දිනූෂ සංකල්ප ලියපු සිංදුව එළකිරියේ චන්ද වලින් උඩටම ගමු.
1 මුලින්ම මේ ලිංක් එකට යන්න http://fmderana.lk/Derana-Music-Vide...earch_song.php
2 දැන් hindi wage කියලා ගහලා සර්ච් කරන්න.
මේ එන්නේ අපේ කොල්ල ලියපු සිංදුව.
3 පහළ වම් පැත්තෙ තියන Vote කියන එක ක්ලික් කරන්න.
දැන් නමයි ඊමේල් එකයි දාලා Vote කියන එක ක්ලික් කරන්නකෝ.
4. ඔන්න ඔයාලට ඊමේල් එකක් එනව කිව්වා.
[email protected] එකෙන් ආපු ඊමේල් එක පේන්න නැත්තං ස්පෑම් වල බලන්න.
5. ඔන්න ඔය [email protected] එකෙන් ආපු ඊමේල් එක අරින්නකෝ.
දැන් කරන්න ඕනි දේ දන්නවනේ. ඔව් ඔව් Activate කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ.
5. මෙන්න බොලේ වැඩේ ගොඩ කියලා මැසේජ් එක එනවා.
ඔන්න ඔහොමයි අපේ කොල්ලට වොට් කරන්නේ. උඹලගේ ඔය හදාගෙන තියන ඊමේල් ඇඩ්රස් වලින් වගේම එස් එම්එස් වලිනුත් වොට් කරලා සප් එක දෙන්න ඕනේ ඈ...........
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න
පුලුවං නං වෝට් එකක් දාන්න

Online vote
http://fmderana.lk/Derana-Music-Video-Awards-2014/#91
හොයාගන්න අමාරුනම් ආටිස්ට්ගෙ නමින් සෝර්ට් කරන්න උඩ තියන අකුරු වලින් S අකුර ක්ලික් කරලා...
නැත්තං hindi wage කියලා සර්ච් කරන්න සැ.යු. ඔන්ලයින් වෝට් කරනවා නං වෝට් කලාට පස්සේ ඔයාගේ ඊමේල් එකට ගිහිං එවලා තියෙන ලිංක් එක ක්ලික් කරලා වෝට් එක ඇක්ටිව් කරන්න ඕනේ
Gmail වල කන්ෆර්මේශන් මේල් එක යන්නේ SPAM වලට....... info කියලා ටයිටල් එකෙන් මේල් එක එන්නේ......
ඒ නිසා SPAM එක චෙක් කරලා..... ඈක්ටිවේට් කරන්න වෝට් එක.....
ඒ නිසා SPAM එක චෙක් කරලා..... ඈක්ටිවේට් කරන්න වෝට් එක.....
ෆෝන් එකේ සල්ලි තියෙනවා නං SMS Vote එකක් දාන්න
DMV 122 කියලා කොටලා send කරන්න 9900
සින්දුව බලපු නැති අය ඉන්නවා නං
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න

මෙන්න වෝට් කරන ක්රමය පියවරෙන් පියවර (උපුටා ගත්තේ ටොම් ගෙන් )

වොට් කරන්නේ මෙහෙමයි Step By Step
අපේ කොල්ලෙක්ගේ සිංදුවක් තියද්දී වෙන එකෙකුට දිනන්න දෙන්න පුලුවන්ද. බැහැ මිත්ර වරුණි බැහැ.

අපේ දිනූෂ සංකල්ප ලියපු සිංදුව එළකිරියේ චන්ද වලින් උඩටම ගමු.
1 මුලින්ම මේ ලිංක් එකට යන්න http://fmderana.lk/Derana-Music-Vide...earch_song.php
2 දැන් hindi wage කියලා ගහලා සර්ච් කරන්න.
මේ එන්නේ අපේ කොල්ල ලියපු සිංදුව.
3 පහළ වම් පැත්තෙ තියන Vote කියන එක ක්ලික් කරන්න.
දැන් නමයි ඊමේල් එකයි දාලා Vote කියන එක ක්ලික් කරන්නකෝ.
4. ඔන්න ඔයාලට ඊමේල් එකක් එනව කිව්වා.
[email protected] එකෙන් ආපු ඊමේල් එක පේන්න නැත්තං ස්පෑම් වල බලන්න.
5. ඔන්න ඔය [email protected] එකෙන් ආපු ඊමේල් එක අරින්නකෝ.
දැන් කරන්න ඕනි දේ දන්නවනේ. ඔව් ඔව් Activate කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ.
5. මෙන්න බොලේ වැඩේ ගොඩ කියලා මැසේජ් එක එනවා.
ඔන්න ඔහොමයි අපේ කොල්ලට වොට් කරන්නේ. උඹලගේ ඔය හදාගෙන තියන ඊමේල් ඇඩ්රස් වලින් වගේම එස් එම්එස් වලිනුත් වොට් කරලා සප් එක දෙන්න ඕනේ ඈ...........
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න

Last edited:

මුංගෙ ජෝක්ස් තමා ඉතිං