Derana Music Video Awords Vote එකක් !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මං ලිව්ව හින්දි වගේ සින්දුව දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් වලට වැටිලා තියෙනවා...
    පුලුවං නං වෝට් එකක් දාන්න :)



    Online vote
    http://fmderana.lk/Derana-Music-Video-Awards-2014/#91

    හොයාගන්න අමාරුනම් ආටිස්ට්ගෙ නමින් සෝර්ට් කරන්න උඩ තියන අකුරු වලින් S අකුර ක්ලික් කරලා...:yes: නැත්තං hindi wage කියලා සර්ච් කරන්න

    සැ.යු. ඔන්ලයින් වෝට් කරනවා නං වෝට් කලාට පස්සේ ඔයාගේ ඊමේල් එකට ගිහිං එවලා තියෙන ලිංක් එක ක්ලික් කරලා වෝට් එක ඇක්ටිව් කරන්න ඕනේ


    Gmail වල කන්ෆර්මේශන් මේල් එක යන්නේ SPAM වලට....... info කියලා ටයිටල් එකෙන් මේල් එක එන්නේ...... :yes:

    ඒ නිසා SPAM එක චෙක් කරලා..... ඈක්ටිවේට් කරන්න වෝට් එක..... :yes: :D

    ෆෝන් එකේ සල්ලි තියෙනවා නං SMS Vote එකක් දාන්න
    3.gif

    DMV 122 කියලා කොටලා send කරන්න 9900





    11401470_849298895145073_8312143694429270966_n.jpg




    සින්දුව බලපු නැති අය ඉන්නවා නං




    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න :yes:



    මෙන්න වෝට් කරන ක්‍රමය පියවරෙන් පියවර (උපුටා ගත්තේ ටොම් ගෙන් ) :love:

    වොට් කරන්නේ මෙහෙමයි Step By Step
    අපේ කොල්ලෙක්ගේ සිංදුවක් තියද්දී වෙන එකෙකුට දිනන්න දෙන්න පුලුවන්ද. බැහැ මිත්‍ර වරුණි බැහැ.:no:
    අපේ දිනූෂ සංකල්ප ලියපු සිංදුව එළකිරියේ චන්ද වලින් උඩටම ගමු.

    1 මුලින්ම මේ ලිංක් එකට යන්න http://fmderana.lk/Derana-Music-Vide...earch_song.php

    2 දැන් hindi wage කියලා ගහලා සර්ච් කරන්න.
    මේ එන්නේ අපේ කොල්ල ලියපු සිංදුව.
    picture.php


    3 පහළ වම් පැත්තෙ තියන Vote කියන එක ක්ලික් කරන්න.
    දැන් නමයි ඊමේල් එකයි දාලා Vote කියන එක ක්ලික් කරන්නකෝ.
    picture.php


    4. ඔන්න ඔයාලට ඊමේල් එකක් එනව කිව්වා.
    picture.php


    [email protected] එකෙන් ආපු ඊමේල් එක පේන්න නැත්තං ස්පෑම් වල බලන්න.

    5. ඔන්න ඔය [email protected] එකෙන් ආපු ඊමේල් එක අරින්නකෝ.
    picture.php

    දැන් කරන්න ඕනි දේ දන්නවනේ. ඔව් ඔව් Activate කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ.

    5. මෙන්න බොලේ වැඩේ ගොඩ කියලා මැසේජ් එක එනවා.
    picture.php


    ඔන්න ඔහොමයි අපේ කොල්ලට වොට් කරන්නේ. උඹලගේ ඔය හදාගෙන තියන ඊමේල් ඇඩ්‍රස් වලින් වගේම එස් එම්එස් වලිනුත් වොට් කරලා සප් එක දෙන්න ඕනේ ඈ...........



    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න :yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුන්නා...:cool:

    හොයාගන්න අමාරුනම් ආටිස්ට්ගෙ නමින් සෝර්ට් කරන්න උඩ තියන අකුරු වලින් S අකුර ක්ලික් කරලා...:yes:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වෝට් කරා මචෝ...:yes:

    මං හිතන් හිටියෙ උඹ සිංදු ලියනව කිව්වට කිරියෙ උන් උඹට විහිලුවට කියනව කියල ...අදනෙ දන්නෙ ඇත්තටම සීන් එක.......උඹ ලියපු තව ඒව තියනව නම් දාපන්කො අහන්න
     
    • Like
    Reactions: Dinushasankalpa

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලනේ මචං
    උඹට නැති වොට් වලින් වැඩක් තියනව යෑ. :)
    වොට් කරලා උඩටම ගමු.. පස්ටනේ :):)
     
    • Like
    Reactions: Dinushasankalpa

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප් කුකුළණි........


    අපි අද හා හා පුරා කියල රේඩියෝ එකේ පොඩි එනව්න්ස්මන්ට් පාරක් දාමු නේහ්!

    රේඩියෝ වැඩ......
    http://radio.elakiri.com/

    :) මමත් මේ රේඩියෝ අහගෙන ඉන්න ගමන් :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුන්නා...:cool:

    හොයාගන්න අමාරුනම් ආටිස්ට්ගෙ නමින් සෝර්ට් කරන්න උඩ තියන අකුරු වලින් S අකුර ක්ලික් කරලා...:yes:
    11.gif
    බොහොම ස්තූතියි මචං..
    3.gif

    සින්දුවේ නම සර්ච් කලත් හරි නේ කෙලින්ම :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෝට් කරා මචෝ...:yes:

    මං හිතන් හිටියෙ උඹ සිංදු ලියනව කිව්වට කිරියෙ උන් උඹට විහිලුවට කියනව කියල ...අදනෙ දන්නෙ ඇත්තටම සීන් එක.......උඹ ලියපු තව ඒව තියනව නම් දාපන්කො අහන්න
    :lol: මුංගෙ ජෝක්ස් තමා ඉතිං :)
    දැනට වීඩියෝ හැදුවේ මේකට තමා බං.. මේ මාසෙ හරි එන මාසෙ හරි තව එක්ක එලියට එයි :)