Nice thread, never had idea this forum has this kind people. Good luck.
Nice thread, never had idea this forum has this kind people. Good luck.
ගොඩක් එන්නේ රිෆියුලින් කරන්න. ඔස්ට්‍රිලියා ඉදලා මේ වගේ පොඩි ජෙට් වලින් දුර ට්‍රැවල් කරන්න අමාරුයි. බොම්බාඩියර් ජෙට්ස් එනවා ගොඩක් ලොන්ග් හොල් ෆ්ලයිට්ස් වලට රිෆියුලින් කරන්න.


Nice thread, never had idea this forum has this kind people. Good luck.


Nice thread, never had idea this forum has this kind people. Good luck.


welcome to the thread machan..share your knowledge with us![]()

මම දන්න දෙයක් පොස්ට් කරන්නම්. ඔයාලා දන්නවද liveatc.net කියන සයිට් එක. සමහරවෙලාවට කටුනයක එයාර් ට්‍රැෆික් ටවර් එකේ ලින්ක් එකක් ස්ට්‍රීම් වෙනවා, එතන. ඔයාලටත් ෆ්ලයිට්රේඩාර්24 එක බලන ගමන් අහන්නත් පුලුවන් පයිලට්ගේ කමියුනුකේශන්.

Mihin lanka launches flights to Kolkata
Mihin Lanka launched its inaugural flight from Colombo to Kolkata yesterday.
The airline has included Kolkata in its regional route network, as part its five-year expansion plan to achieve greater growth, whilst enhancing connectivity throughout the region.
Mihin Lanka is also the first airline in the world, to offer a direct flight between Colombo and Kolkata.
Mihin Lanka,Director and Chief Executive Officer Rakhita Jayawardena, by offering direct flights between Colombo and Kolkata, they will be able to strengthen Mihin Lanka's product offering and provide passengers with added convenience and value.
"We look forward to offering economical and comfortable flights, as well as exceptional standards of service, to more passengers, as we embark on this new phase of growth."
dailynews
අහ්.. එහෙනම් එල. මමත් ඉදලා හිටලා අහනවා. මම ඒකට් නම් ෆීඩ් කරන්නේ නැ, පොලිස් ස්කැනරයක් නැනේ. අනික මම එයාර්පොට් එක ලගත් නෙමෙයි. ඒත් flightradar24 එකට නම් මම ෆීඩ් කරනවා DVB රිසීවර් එකකින්.api oke pal badagena inne machn.katunayaka tower eka newe..rathmalana control eka thiynne..aluth feed ekakuth ei lagadima![]()
අහ්.. එහෙනම් එල. මමත් ඉදලා හිටලා අහනවා. මම ඒකට් නම් ෆීඩ් කරන්නේ නැ, පොලිස් ස්කැනරයක් නැනේ. අනික මම එයාර්පොට් එක ලගත් නෙමෙයි. ඒත් flightradar24 එකට නම් මම ෆීඩ් කරනවා DVB රිසීවර් එකකින්.


පොඩ්ඩක් ඉන්න මම ස්ක්‍රීන්ශොට් එකක් දාන්නම්.ammata ehemada...mkakda ube feed radar eka F-VCBI6 da..DVB ekenma atc ahuwahaki![]()
මිහින් ලන්කා ශ්‍රී ලන්කන් එකත් එක්ක දැන් ඒකාබධ්ද කරලද? දෙකම එක එයාර්ලයින් එකකට ගන්නවා කියලා කතාවක් තියනවා.
i
ehama kathawak nam giya pahugiya kale 
ammata ehemada...mkakda ube feed radar eka F-VCBI6 da..DVB ekenma atc ahuwahaki![]()

na bani
ehama kathawak nam giya pahugiya kale
![]()
thama gaththe nadda bn..gaththa neda?
issaara idan ehama nea 