2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    :D එල එල.
    හෙට අපේ හොන්ඩ අනාතයා.

    මමත් ආවා

    0002020B.gif

    0002020B.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාහන ගැන කරන්නේ හොන්ඩා මහේෂ් යකෝ..
    හොන්ඩා අනාථයා කියපු එක හෙලා දකිනවා :oo::cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ස්තුතියි "වාහන හින්ද කාපු කටු" ත්‍රෙඩ් එක ගැන රේඩියෝවේ සඳහන් කරාට..ලංකාවෙන් පිට ඉන්න නිසා හුඟක් වෙලාවට රේඩියෝව ගුවන් ගතවෙද්දී මම වැඩ .. ඒ හින්දයි සම්භන්ද වෙන්න අවස්තාවක් නැත්තේ.. අද තව පැය භාගයක් රේඩියෝව අහන්න කාලය තියෙනවා.. වැඩේ එලට යනවා..:love::love::love: