ගයාන්කුවෙට් සහ ටිටී මිස් යූ![]()
සිරාවට උන් දෙන්නා දැන් එන්නේ නැද්ද බන් කිරියට

ගයාන්කුවෙට් සහ ටිටී මිස් යූ![]()

anju.r,hacker T,Mr.Tom,dmtx ,ilanganthilaka,thanujaka,BLACKLIST_MEMBER ,Ereshaz77 ,dath kimbula ,Robinhood wage ekek,nVIDIA,mjayanatha,1118lakmalkumara ,රත්තරං,upulpdn,512kbps,coolshano,harindugamlath,mal pappa,Sonica123 ,jamiezue ,polwattacom
HI all![]()


rocat90,IDG,HML ,machan,olu bakka ,cedric1986 ,harindugamlath,janakaaj
Hi..![]()
ස්තුතියි "වාහන හින්ද කාපු කටු" ත්රෙඩ් එක ගැන රේඩියෝවේ සඳහන් කරාට..ලංකාවෙන් පිට ඉන්න නිසා හුඟක් වෙලාවට රේඩියෝව ගුවන් ගතවෙද්දී මම වැඩ .. ඒ හින්දයි සම්භන්ද වෙන්න අවස්තාවක් නැත්තේ.. අද තව පැය භාගයක් රේඩියෝව අහන්න කාලය තියෙනවා.. වැඩේ එලට යනවා..![]()

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
mokadda bn mea thread eka?
radio eka ahanne khomada![]()
වාහන ගැන කරන්නේ හොන්ඩා මහේෂ් යකෝ..
හොන්ඩා අනාථයා කියපු එක හෙලා දකිනවා![]()
Ah radio aith patangaththa neh
onna ehenan apith awa!![]()
එන්නෑ වගේ නේහ්සිරාවට උන් දෙන්නා දැන් එන්නේ නැද්ද බන් කිරියට![]()
