2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
anju.r,hacker T,Mr.Tom,dmtx ,ilanganthilaka,thanujaka,BLACKLIST_MEMBER ,Ereshaz77 ,dath kimbula ,Robinhood wage ekek,nVIDIA,mjayanatha,1118lakmalkumara ,රත්තරං,upulpdn,512kbps,coolshano,harindugamlath,mal pappa,Sonica123 ,jamiezue ,polwattacom

HI all:D
:D;)
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මේ සින්දුව කියන කෙල්ල වර්ස් එකේ අන්තිමට පොන්නෙ පොන්නෙ නේ........
    කියනවා නේද :oo::dull::baffled::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්තුතියි "වාහන හින්ද කාපු කටු" ත්‍රෙඩ් එක ගැන රේඩියෝවේ සඳහන් කරාට..ලංකාවෙන් පිට ඉන්න නිසා හුඟක් වෙලාවට රේඩියෝව ගුවන් ගතවෙද්දී මම වැඩ .. ඒ හින්දයි සම්භන්ද වෙන්න අවස්තාවක් නැත්තේ.. අද තව පැය භාගයක් රේඩියෝව අහන්න කාලය තියෙනවා.. වැඩේ එලට යනවා..:love::love::love:

    දිගට අහන්න ට්‍රයි එකක් දෙන්න පොලයියේ...:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    mokadda bn mea thread eka?
    radio eka ahanne khomada:confused:

    ආහ් මල්ලිල...

    25quk90.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහන ගැන කරන්නේ හොන්ඩා මහේෂ් යකෝ..
    හොන්ඩා අනාථයා කියපු එක හෙලා දකිනවා :oo::cool:

    හෙලා දකිනවා. අන්ඩා හොනාතය කියලයි කියන්න ඕනේ