ස්තුතියි "වාහන හින්ද කාපු කටු" ත්රෙඩ් එක ගැන රේඩියෝවේ සඳහන් කරාට..ලංකාවෙන් පිට ඉන්න නිසා හුඟක් වෙලාවට රේඩියෝව ගුවන් ගතවෙද්දී මම වැඩ .. ඒ හින්දයි සම්භන්ද වෙන්න අවස්තාවක් නැත්තේ.. අද තව පැය භාගයක් රේඩියෝව අහන්න කාලය තියෙනවා.. වැඩේ එලට යනවා..![]()
ඔන්න අහනනකොට හොන්ඩ හොදයි කියපං. නැත්තං ඌ ඔන්ලයින් බනී
ගයාන්කුවෙට් සහ ටිටී මිස් යූ![]()
gayan lokkath hondaaai..
උයාගේ හෙඩ් සෙට් එක කැඩිලා කිව්වා නේද?
nikan awa me paththata..යකෝ මේක දැන් නෙ දැක්කෙ......
එළ එළ....දිගටම කරගෙන යමු..ජය වේවා....
ගෙදර උන්දෑ දෙපාරක් ඇවිත් ඔළුව දාල ගියා...අද මොකද මේ ගෙදර ආව ගමන් කොම් එක දාගෙන කියල...තව ටිකකින් මාව ඕෆ්ලයින් උනොත් තුන්වෙනි පාර ආවා කිඅල හිතාගනිල්ල්ලා



ඌ හෙට රේඩියෝ කරන්නෙ නැතුව මානසිකව වැටුනොත්හෙලා දකිනවා. අන්ඩා හොනාතය කියලයි කියන්න ඕනේ




මැද්දෙන් එලකිරි ඩොට් කොම් ගාන ප්රියම්බිකාවියහ් කවුද බ0 හරි ක්ඉයුට් වොයිස් එක![]()