2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
යකෝ මේක දැන් නෙ දැක්කෙ...... :cool:

එළ එළ....දිගටම කරගෙන යමු..ජය වේවා....:love:

ගෙදර උන්දෑ දෙපාරක් ඇවිත් ඔළුව දාල ගියා...අද මොකද මේ ගෙදර ආව ගමන් කොම් එක දාගෙන කියල...තව ටිකකින් මාව ඕෆ්ලයින් උනොත් තුන්වෙනි පාර ආවා කිඅල හිතාගනිල්ල්ලා:no:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මැද්දෙන් එලකිරි ඩොට් කොම් ගාන ප්‍රියම්බිකාවියහ් කවුද බ0 හරි ක්ඉයුට් වොයිස් එක :love::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    avatar169735_26.gif
    :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තුතියි "වාහන හින්ද කාපු කටු" ත්‍රෙඩ් එක ගැන රේඩියෝවේ සඳහන් කරාට..ලංකාවෙන් පිට ඉන්න නිසා හුඟක් වෙලාවට රේඩියෝව ගුවන් ගතවෙද්දී මම වැඩ .. ඒ හින්දයි සම්භන්ද වෙන්න අවස්තාවක් නැත්තේ.. අද තව පැය භාගයක් රේඩියෝව අහන්න කාලය තියෙනවා.. වැඩේ එලට යනවා..:love::love::love:
    11.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න අහනනකොට හොන්ඩ හොදයි කියපං. නැත්තං ඌ ඔන්ලයින් බනී

    ඒ ඌ කරන දවසටනේ බන්.. දැන් කවද්ද ටොම් මාමි එළකිරි රේඩියෝ එක කරන්නේ??? උඹට තමා මේ ගෞරවය ඉතින් මේක පටන් ගන්න මුල් උනාට..

    මේ අපේ ටොම් මාමි රේඩියෝ අහනවා ගෙදර කට්ටිය එක්ක..


    radio-show-1.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ මේක දැන් නෙ දැක්කෙ...... :cool:

    එළ එළ....දිගටම කරගෙන යමු..ජය වේවා....:love:

    ගෙදර උන්දෑ දෙපාරක් ඇවිත් ඔළුව දාල ගියා...අද මොකද මේ ගෙදර ආව ගමන් කොම් එක දාගෙන කියල...තව ටිකකින් මාව ඕෆ්ලයින් උනොත් තුන්වෙනි පාර ආවා කිඅල හිතාගනිල්ල්ලා:no:

    :lol::lol::lol: