Hotel Booking Online?

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    http://www.agoda.com/ me site eken hotel book karapu un innawada machan? Munge rates adui. Mungen book karaoth mehe hotel wala un piliganida? Api mehema ekak danne ne kiyaida danne ne. :sorry::sorry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එහෙම කේස් එකක් නැ.. අගොඩ හොදයි ඒශියන් ඩෙස්ටිනේශන්වලට. යුරොප් නම් බුකින්ග් ඩොට් කොම් බලන්න..

    මේ තියෙන්නේ ගිය මාසේ මමයි කෙල්ලයි සින්ගපූර් ගිය වෙලාවේ බුක් කරපු හොස්ටල් එකේ බුකින්ග් එක

    untitled.jpg
     
    Last edited:

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    Machan.. agoda kiyanne world wide online travel booking web site ekak.. anith eka machan hotel ekak okata nikan danna behe ekata agoda ekath ekka agreement ekakata enna oni. so, baya wenna epa machan agoda eke thiyenawanam aniwa hotel register wela thiyenne....
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    එහෙම කේස් එකක් නැ.. අගොඩ හොදයි ඒශියන් ඩෙස්ටිනේශන්වලට. යුරොප් නම් බුකින්ග් ඩොට් කොම් බලන්න..

    Machan.. agoda kiyanne world wide online travel booking web site ekak.. anith eka machan hotel ekak okata nikan danna behe ekata agoda ekath ekka agreement ekakata enna oni. so, baya wenna epa machan agoda eke thiyenawanam aniwa hotel register wela thiyenne....

    Ehanam patta. Thanks machanla reply walata. Hotel ekata ape booking eka verify karanna mona wage dewalda ona? Umbala me site eken booking karala thiyenawada?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කේස් එකක් නැ.. අගොඩ හොදයි ඒශියන් ඩෙස්ටිනේශන්වලට. යුරොප් නම් බුකින්ග් ඩොට් කොම් බලන්න..

    මේ තියෙන්නේ ගිය මාසේ මමයි කෙල්ලයි සින්ගපූර් ගිය වෙලාවේ බුක් කරපු හොස්ටල් එකේ බුකින්ග් එක

    ටහිකෙන බඩුවක්නේ ඔයි උබ.. ස්කූල් යන 9 වසරේ කොල්ලා 11 වසරේ කෙල්ලත් එක්ක සින්ගා ගිහින් හොස්ටල් හිටියද? ටහිකෙයි... :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕක sure බං. එත් booking.com එකයි ගොඩක් ලංකාවේ hotel වලට එන්නේ. Booking.com එකේ security එකනම් අඩුයි. මම කලින් වැඩ කරේ 5 star hotel audit එකක. එකේ booking.com එකේ එන guest ගේ credit card details ඔකොම reservation form printout එකේ පෙන්නවා (full CC no, CVC no, expire date etc) හැමෝටම. එක අවුල්. එත් Agoda එකේ එහෙම නෑ. ඔකොම hotel වල reservation forms hard copy ගන්නවා බන්. එතකොට ඔය details කවුරු හරි ගතහොත් ඉවරයි.
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඕක sure බං. එත් booking.com එකයි ගොඩක් ලංකාවේ hotel වලට එන්නේ. Booking.com එකේ security එකනම් අඩුයි. මම කලින් වැඩ කරේ 5 star hotel audit එකක. එකේ booking.com එකේ එන guest ගේ credit card details ඔකොම reservation form printout එකේ පෙන්නවා (no, CVC, expire date etc) හැමෝටම. එක අවුල්. එත් agoda එකේ එහෙම නෑ.
    අගොඩ එකේ කේස් එක ගොඩක් හොටේල් පේ ලේටර් කියලා දාන්න අමාරුයි. ඒත් බුකින්ග් ඩොට් කොම් එකේ මම නම් කවදාවත් පේ කරලා නැ සයිට් එකට. මම පේ කරන්නේ කෙලින්ම හොටෙල් එකට, බුකින් එක විතරයි දාන්නේ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අගොඩ එකේ කේස් එක ගොඩක් හොටේල් පේ ලේටර් කියලා දාන්න අමාරුයි. ඒත් බුකින්ග් ඩොට් කොම් එකේ මම නම් කවදාවත් පේ කරලා නැ සයිට් එකට. මම පේ කරන්නේ කෙලින්ම හොටෙල් එකට, බුකින් එක විතරයි දාන්නේ..

    late payment option එක select කරට ඔය details hotel එකට booking.com එක යවනවා. Reservation form එකේ print out දින් ඔය details print වෙනවා. උබල කොයි වෙලාවේ payment එක කරත්. no show නම් එකනේ අපි hotel එකට නොගියත් charge කරන්නේ.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙම කේස් එකක් නැ.. අගොඩ හොදයි ඒශියන් ඩෙස්ටිනේශන්වලට. යුරොප් නම් බුකින්ග් ඩොට් කොම් බලන්න..

    මේ තියෙන්නේ ගිය මාසේ මමයි කෙල්ලයි සින්ගපූර් ගිය වෙලාවේ බුක් කරපු හොස්ටල් එකේ බුකින්ග් එක

    http://u.cubeupload.com/Yahoowa/untitled.jpg

    ටහිකෙන බඩුවක්නේ ඔයි උබ.. ස්කූල් යන 9 වසරේ කොල්ලා 11 වසරේ කෙල්ලත් එක්ක සින්ගා ගිහින් හොස්ටල් හිටියද? ටහිකෙයි... :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    :lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    late payment option එක select කරට ඔය details hotel එකට booking.com එක යවනවා. Reservation form එකේ print out දින් ඔය details print වෙනවා. උබල කොයි වෙලාවේ payment එක කරත්. no show නම් එකනේ අපි hotel එකට නොගියත් charge කරන්නේ.
    ආහ්. එහෙම වෙන්න ඇති. ඒත් අවුලක් නැ. මම දාලා තියෙන්නේ පරන ක්‍රෙඩිට් කාඩ් එකක නම්බර් එකක්. ඒක දැන් අයින් කලා. මම හිතාගෙන හිටියේ අලුත් එකක් අප්ඩේට් කරන්න ඔනේ කියලා. වෙලාවට මේක දැනගත්තේ. එහෙනම් පරන එකෙන්ම බුකින් දානවා. උන්ට එතකොට මගෙ ඩීටේල් ගියාට අවුලක් නැනේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ආහ්. එහෙම වෙන්න ඇති. ඒත් අවුලක් නැ. මම දාලා තියෙන්නේ පරන ක්‍රෙඩිට් කාඩ් එකක නම්බර් එකක්. ඒක දැන් අයින් කලා. මම හිතාගෙන හිටියේ අලුත් එකක් අප්ඩේට් කරන්න ඔනේ කියලා. වෙලාවට මේක දැනගත්තේ. එහෙනම් පරන එකෙන්ම බුකින් දානවා. උන්ට එතකොට මගෙ ඩීටේල් ගියාට අවුලක් නැනේ.

    එහෙමනම් අවුලක් නෑ. එත් ඉටපසේ booking එක කරන්න දෙයිද දන්නෑ.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ආහ්. එහෙම වෙන්න ඇති. ඒත් අවුලක් නැ. මම දාලා තියෙන්නේ පරන ක්‍රෙඩිට් කාඩ් එකක නම්බර් එකක්. ඒක දැන් අයින් කලා. මම හිතාගෙන හිටියේ අලුත් එකක් අප්ඩේට් කරන්න ඔනේ කියලා. වෙලාවට මේක දැනගත්තේ. එහෙනම් පරන එකෙන්ම බුකින් දානවා. උන්ට එතකොට මගෙ ඩීටේල් ගියාට අවුලක් නැනේ.

    booking.com eken credit card details waradinam booking eka cancel karanawa..:rolleyes: