එහෙම කේස් එකක් නැ.. අගොඩ හොදයි ඒශියන් ඩෙස්ටිනේශන්වලට. යුරොප් නම් බුකින්ග් ඩොට් කොම් බලන්න..
Machan.. agoda kiyanne world wide online travel booking web site ekak.. anith eka machan hotel ekak okata nikan danna behe ekata agoda ekath ekka agreement ekakata enna oni. so, baya wenna epa machan agoda eke thiyenawanam aniwa hotel register wela thiyenne....
ටහිකෙන බඩුවක්නේ ඔයි උබ.. ස්කූල් යන 9 වසරේ කොල්ලා 11 වසරේ කෙල්ලත් එක්ක සින්ගා ගිහින් හොස්ටල් හිටියද? ටහිකෙයි...එහෙම කේස් එකක් නැ.. අගොඩ හොදයි ඒශියන් ඩෙස්ටිනේශන්වලට. යුරොප් නම් බුකින්ග් ඩොට් කොම් බලන්න..
මේ තියෙන්නේ ගිය මාසේ මමයි කෙල්ලයි සින්ගපූර් ගිය වෙලාවේ බුක් කරපු හොස්ටල් එකේ බුකින්ග් එක

අගොඩ එකේ කේස් එක ගොඩක් හොටේල් පේ ලේටර් කියලා දාන්න අමාරුයි. ඒත් බුකින්ග් ඩොට් කොම් එකේ මම නම් කවදාවත් පේ කරලා නැ සයිට් එකට. මම පේ කරන්නේ කෙලින්ම හොටෙල් එකට, බුකින් එක විතරයි දාන්නේ..ඕක sure බං. එත් booking.com එකයි ගොඩක් ලංකාවේ hotel වලට එන්නේ. Booking.com එකේ security එකනම් අඩුයි. මම කලින් වැඩ කරේ 5 star hotel audit එකක. එකේ booking.com එකේ එන guest ගේ credit card details ඔකොම reservation form printout එකේ පෙන්නවා (no, CVC, expire date etc) හැමෝටම. එක අවුල්. එත් agoda එකේ එහෙම නෑ.
අගොඩ එකේ කේස් එක ගොඩක් හොටේල් පේ ලේටර් කියලා දාන්න අමාරුයි. ඒත් බුකින්ග් ඩොට් කොම් එකේ මම නම් කවදාවත් පේ කරලා නැ සයිට් එකට. මම පේ කරන්නේ කෙලින්ම හොටෙල් එකට, බුකින් එක විතරයි දාන්නේ..
එහෙම කේස් එකක් නැ.. අගොඩ හොදයි ඒශියන් ඩෙස්ටිනේශන්වලට. යුරොප් නම් බුකින්ග් ඩොට් කොම් බලන්න..
මේ තියෙන්නේ ගිය මාසේ මමයි කෙල්ලයි සින්ගපූර් ගිය වෙලාවේ බුක් කරපු හොස්ටල් එකේ බුකින්ග් එක
http://u.cubeupload.com/Yahoowa/untitled.jpg
ටහිකෙන බඩුවක්නේ ඔයි උබ.. ස්කූල් යන 9 වසරේ කොල්ලා 11 වසරේ කෙල්ලත් එක්ක සින්ගා ගිහින් හොස්ටල් හිටියද? ටහිකෙයි...![]()

ආහ්. එහෙම වෙන්න ඇති. ඒත් අවුලක් නැ. මම දාලා තියෙන්නේ පරන ක්‍රෙඩිට් කාඩ් එකක නම්බර් එකක්. ඒක දැන් අයින් කලා. මම හිතාගෙන හිටියේ අලුත් එකක් අප්ඩේට් කරන්න ඔනේ කියලා. වෙලාවට මේක දැනගත්තේ. එහෙනම් පරන එකෙන්ම බුකින් දානවා. උන්ට එතකොට මගෙ ඩීටේල් ගියාට අවුලක් නැනේ.late payment option එක select කරට ඔය details hotel එකට booking.com එක යවනවා. Reservation form එකේ print out දින් ඔය details print වෙනවා. උබල කොයි වෙලාවේ payment එක කරත්. no show නම් එකනේ අපි hotel එකට නොගියත් charge කරන්නේ.
ආහ්. එහෙම වෙන්න ඇති. ඒත් අවුලක් නැ. මම දාලා තියෙන්නේ පරන ක්‍රෙඩිට් කාඩ් එකක නම්බර් එකක්. ඒක දැන් අයින් කලා. මම හිතාගෙන හිටියේ අලුත් එකක් අප්ඩේට් කරන්න ඔනේ කියලා. වෙලාවට මේක දැනගත්තේ. එහෙනම් පරන එකෙන්ම බුකින් දානවා. උන්ට එතකොට මගෙ ඩීටේල් ගියාට අවුලක් නැනේ.