2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නටනව යකෝ මමත් සරම කඩන් වැටෙනකල්... සෙද්ද...
    තෝ නටන්න පුලුවන් එකක් දීපය

    11953a69c60ab89e94384cbc0f8e3603.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒ කියන්නේ මල් බබා අයිඩී එකෙං ඇර වෙනත් ID වලිනුත් මූ එනවද ?
    මල් බබා අයිඩී එකෙං මේක ඉල්ලුවා ලු.. තව අයිඩී එකකිං තව එකක් ඉල්ලලා තියෙනවා.
    හොර මාට්ටු :rofl::cool:
    The message you have entered is too short. Please lengthen your message to at least 2 characters.

    මේ මොන හු356345ක්ද :angry::angry::angry::angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    අවුරුදු ගානකට පස්සේ ගමේ ගියා වගේ අල්ලපු ගෙදර සංකපාල
    ළිඳ ළඟ සාමලී
    පාර පුරා ඕප දූප කියන ඩොමියා
    ඔක්කොම දැක්කේ කාලෙකට පස්සේ ඔක්කෝටම ආයුබෝවන් කියුවා..
    :frown::frown::frown::frown:
    මමත් ඉන්නව ඩෝව්...
    tuzki-bunny-emoticon-043.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියෝ අවුලක් නැහැ...ෂෝ ඒක ඔයා හොදට කරනවා තරිදු...එලස්..:love::love:මන් කළා නම් ඉස්පිරිතාලේ ගෙනියන්න වෙනවා ....:dull::rofl: මේ වෙන අවුලක් මගේ මැෂිමේ....:oo::oo:
    :rolleyes: ඔයාගේ අවුලක්ද දන්නෑ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය යනව කියන් උන්ව අල්ල ගනින්, තව ටිකකින් එකෙක්වත් ඉතුරු වෙන්නෑ, බොන්ඩ යනව කියයි, කුක්කු දෙන්ඩ යනව කියයි, ගෑනි අඩගැහුව කියයි, රස්සාවට යන්ඩ යනව කියයි මොන..... :angry::dull: