රවුටරේ

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    හොරෙන් බලන්න එපා කොල්ලෙක් උදව්වක් ඉල්ලුවම...ඇතුලට වරෙන්:angry::angry:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    SLT එකෙන් ෆ්‍රී දුන්න PROLINK රවුටරේට කෙල වෙලා ගියා ඊයේ ගහපු හෙනේකට.:sorry::dull:
    ගන්න හොද රවුටරයක් කියන්න පර්ස් එකට ශේප් වෙන :dull::dull:
    පාවිච්චි කරන උදවිය පොඩ්ඩක් කියන්නකෝ:rolleyes::rolleyes:
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    prolink එකේ සිග්නල් එන්නේ නෑ බං හරියට..ගේ ඇතුලේ කමරෙකටත් හරියට එන්නේ නෑ :(
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Kochchara honda routar gaththat wedak ne ban uba hena gahana welawata tel.line eka oke gahagena hitiyoth:yes::yes::yes::yes:

    router nam godak wrga thiyenawa.
    athe athi ganata Honda

    TP Link
    D Link

    Prolink,ZTE meww use karala ne.ewa reccomend karanneth ne.
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Kochchara honda routar gaththat wedak ne ban uba hena gahana welawata tel.line eka oke gahagena hitiyoth:yes::yes::yes::yes:

    router nam godak wrga thiyenawa.
    athe athi ganata Honda

    TP Link
    D Link

    Prolink,ZTE meww use karala ne.ewa reccomend karanneth ne.
    ඔව් මචං..හැමදාම ගලවනවා ඊයේ රෑ සොරි උනා:dull::dull:
    PROLINK එකක් මචං මේකේ එච්චර සිග්නල් දුරට නෑ..ගේ ඇතුලෙත් ලගට හරියට සෙට් වෙන්නේ නෑ
    TP LINK එකක් කියක් වෙනවද? 150mbps:rolleyes::rolleyes:
    slt එකට වඩා පිට ගාන අඩුයිද වැඩියිද?:baffled::baffled:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    පොඩ්ඩක් නෙට් එකේ බලහන් ගන්න හදන රවුටරේ ෆ්ලෑෂ් මෙමෙරිය කීයද කියල. 2mb වලට වැඩි එකක් ගනින්. එතකොට පස්සේ කස්ටම් ෆර්ම් වෙයා එකක් ඕනි උනොත් ගහගත්තෙකි. නැත් නම් කෙලින්ම ස්පීඩ් ලිමිට් කරන්න පුළුවන් රවුටරයක් ගනින්.