2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕවා දාල හරියන් නෑ,අද නම් කම්මුතුයි :rofl:
    1937195076_e9a3c738ed.jpg
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මමත් ආවා ඔන්න...දැන් යන එක කළින් වතාවක කරපු එකක් ද? පළවෙනි වතාවට අහපු සින්දුවක් ඒක
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාෂා අල්ලාහ්.......
    අස්සලාම් අලෛයිකුම්..දොරේ ...
    මොකෝ කරොත් එටෝ මොබයිල් එකක් කෆීර්ලට අහං ඉන්න.........
    කර්ෆීලා දැං මුගෙ ඔඩොක්කුවේ ලු :cool: