2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලොකු අයියාහ් :love::love:
    ලොකු අයියලාට අපිව දැන් පේන්නෙ නෑලු

    tuzki-bunny-emoticon-001.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට දෙන්නකෝ... මේ සින්දු
    බයිසිකලේ.....
    හනික යමං පුල්ලි ගොනෝ...
    :cool:


    ෆුල් ඔටෝමොබයිල් ඈ :rolleyes::rofl:

    හනික යමන් හොන්ඩ ගොනෝ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහේෂ් අයියා අපිට මේ සියළුම දේවල් කියලා දෙන අතරේ...
    අපි නිකං අහං ඉන්නවද සහෝදරවරුණි...
    නෑ.........
    අපි හොයනවා මහේස් අයියාට මනමාලියෙක්...
    එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ....
    හොදට වාහන ගැන දන්න ඇන්ජිමක් ඔළුවෙං හිටං හදන්න පුලවං අක්කා කෙනෙක් :cool::confused::cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දැන් අපි මොකද කරන්න ඕනේ කියහන්කෝ බන් මුලින්ම :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට දෙන්නකෝ... මේ සින්දු
    බයිසිකලේ.....
    හනික යමං පුල්ලි ගොනෝ...
    :cool:


    ෆුල් ඔටෝමොබයිල් ඈ :rolleyes::rofl:
    ඇයි බර බාගේ........බර බාගේ......
    ඒක ස්පීඩ් මදි නං-
    බයිසිකලේ බයිසිකලේ
    ඒකත් ස්පීඩ් මදි නං-
    විදුලි දුම්රියේ චංචල නාදය............


    :rofl::rofl::rofl::rofl::rofl: