SUZUKI EVERY BUDDY VAN 2011 - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    manදman;18520829 said:
    1)machan meke local duty 885,000 calculate wena vidiha pahadili karapanko:cool:

    2)puluwanm aqua eket dapanko duty calculate wena vidiha

    CIF එකට 92% දාන්න. HYBRID < 1500CC = 92%
    HYBRID < 1000CC = 58%
    HYBRID > 2000CC = 173%
    උබට මම මේ කියන 3න වෙනි සැරේ . අයෙත් ඇහුවොත් උබට මම &&*&*%%$%$$##%$ හරිද
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    CIF එකට 92% දාන්න. HYBRID < 1500CC = 92%
    HYBRID < 1000CC = 58%
    HYBRID > 2000CC = 173%
    උබට මම මේ කියන 3න වෙනි සැරේ . අයෙත් ඇහුවොත් උබට මම &&*&*%%$%$$##%$ හරිද
    :D:D
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    CIF එකට 92% දාන්න. HYBRID < 1500CC = 92%
    HYBRID < 1000CC = 58%
    HYBRID > 2000CC = 173%
    උබට මම මේ කියන 3න වෙනි සැරේ . අයෙත් ඇහුවොත් උබට මම &&*&*%%$%$$##%$ හරිද

    ado tax eka hadenne features walata nemeda bn?
    power window walata ekak..powee mirror walata ekak ehema ewa ekathuw wela nemeda? :o

    engine capacity ekada main balanne?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18522071 said:
    ado tax eka hadenne features walata nemeda bn?
    power window walata ekak..powee mirror walata ekak ehema ewa ekathuw wela nemeda? :o

    engine capacity ekada main balanne?

    FEATURES වලට TAX හැදුවේ උබ පුන්චිකලේ බන්. දැන් අවුරුදු 12කට කලින්. හික් හික් ...............
    දැන් බලන්නේ එන්ජිමේ පවර් එක .................
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    FEATURES වලට TAX හැදුවේ උබ පුන්චිකලේ බන්. දැන් අවුරුදු 12කට කලින්. හික් හික් ...............
    දැන් බලන්නේ එන්ජිමේ පවර් එක .................
    :lol:
    econ sirla thamath ugannane tax hadanne features walata kiyala ban.. ..:lol:
    paw igenaganna un:no:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;18526567 said:
    :lol:
    econ sirla thamath ugannane tax hadanne features walata kiyala ban.. ..:lol:
    paw igenaganna un:no:

    ආණ්ඩුව වෙනස් උනාට තාම SYLLABUS වෙනස්වෙලා නැහැ බං . ප්‍රශ්නය තියෙන්නේ ඉගෙන ගන්න උන් TAX OFFICERS ලා උනාම.
    :lol::lol::lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මේ යන්නේ ජපානයේ Obon festival. සතියක්ම නිවාඩුයි

    obon-holiday-notice.jpg
     
    saliya74023

    Member
    Mar 26, 2015
    14
    0
    0
    Creed1 ඔයා auction ඒකෙන් bid කරලා ලංකාවට ඒවන්න කියක් අයකරනවාද. මම අහන්නේ ඔයාගේ ගාස්තුව.