2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    tuzki52.gif
    සසා ඉන්නවද
    ඉබ්බ උයා:D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියෝ ඔයා අහුවෙලා..
    ඕක කඩෙං ගද්දිම දාලා දෙනවා ගියර් එක..
    ඒක වෙනස් උනොත් ආයේ හදන්න බෑ :sorry::sorry:
    මල කෙලියයි වෙන්නේ දැන්,,,, පැඩල් එකක් වත් හයිකරගන්න වෙනවා:sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18524388 said:
    අඩෝ මහේශයා තෝ චීන්නුන්ගේ වාහන මාකට් කරලා මෙතන භීශනයක් ඇති කරගන්න ලෑස්ති වෙන්න එපා:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    අනිවා.. මාත් මේ ජාතිය අමතන්න වෙයි කියලා ආවේ :cool::cool: