machan un free maru karanne nahalu.. Peotv thiyena unta witharailu free maru karala denneඇයි බන් සල්ලි දීලා ගන්නේ
උන්ට කියපන් වැඩ නෑ කියලා
ලයිට් ලාවට පත්තුවෙලා ඕෆ් වෙනවා කියපන්
ගෙදරට එන උන් ඕවා බලන්නේ නෑ
මාරු කරලා යනවා
අකුණු කතා කියන්න එපා ගෙදර හිටියෙත් නෑ කියපන්
මගෙත් එකක් මාරු කලා



meka prolink machan..uda thattuwe idan yata thattuwata signal enne na bn hariyataTP link ganna epa. man gawa dan thiyenne eka. prolink ekai tp link ekai athara wenasak danenne na.
D link nan hondai kiyanawa. mewata wada


SLT ekama ganin ban



mamath mehema 1k hoyanawa.![]()
oka hadanna yai wage aluth ekak ganna gaanama,,උන්ටම දීලා ඕක හදා ගනින් නැත්තම්
එකක් ගනින් ටිකක් ගනන් බන් මන් දන්න තරමින් නම් ඒත් ප්‍රමෝශන් වලට
නම් හෝල් සේල් දාල ටෙලිකොම් එකේ දෙන්නේ මාත් 1000 කට ගත්තේ




SLI unit ekatath kelawenawa neda machan akunu walin..4n ekai unit ekai routarei seratama kelawela giyaa bn sara henayak paath welaakunu walatanm mona router thibath yanwa ban. wahina welwata line eka galwapn, beranna ba nathm apeth phone ekata kela welwa ada.



machan un free maru karanne nahalu.. Peotv thiyena unta witharailu free maru karala denne![]()


තියන එකට කස්ටම් ෆර්ම් වෙයා තියේද බලහන්

peotv ekata dena redde ZTE router 1 bn thiyenne![]()
පියෝ තියේ නම් හරියන් නෑ බන්.

