දාමු නේද![]()

තාම නම් ත්රෙඩ් එක අවුලක් නැ නේ ,ගිෆ් දැම්මොත් තමා කේස්කෙල්ලෙක්කිරියේ කොල්ලන්ගේ සතුට යනු ................... මහෙස් අයියා ගෑමයි. හිස්තැන පුරවපන් කවුරු හරි කමක් නෑ.![]()

ඔව් ඉතිං... ඒකත් හරියකෝ සතුටු වෙයන්. දැන් දාන ඒවා ටිකක් හරි හොදයි. කලින් වගේ බෙට්ට හිර වෙලා කෑගහන සින්දු දැම්ම නම් පැය 2 ඉවර වෙනකොට ලබන සතිය වෙන්න කලින් කන් දෙකක් ඉම්පෝර්ට් කරලා හයි කර ගන්න වෙනවා ඒ කෑගැහිල්ලට බීරි වෙලා![]()


ආයේ අහල....ඒ කාලේ හමයි සුපිරි...![]()



