අශ්ව බල??? මොකක්ද වාහනයේ වේගය??![]()
වාහනේ වේගය බලය මතම රැදෙන්නේ නෑ. ඒකට ගියර් බොක්ස් එකේන් කරන චාලක ශක්තියේ පරිවර්තන අගයත්, වාහනේ බර , යොදාගන්නා අවස්තාව බලපාන්නේ. එකම ඇන්ජිමේ වේගේ වැඩිනම් බලය අඩුයි, බලය වැඩිනම් වේගේ අඩුයිඅශ්ව බල??? මොකක්ද වාහනයේ වේගය??![]()
හෝස් පවර් 1-747 වොට්
හෝර්ස් පවර් කියන්නේ මොකක්ද?
මේ සම්බන්ද වැඩි විස්තර සංකපාලගෙන් විමසන්නදුවගෙන ඇවිත්ආයේ අහල....
මුංට කොහෙද එහෙම කාලයක්.......
අනාත ජුංඩෝ.........

පොශේ සහ සුභාරු...
බොක්ස් වැගන් එන්ජින්...


නෙවර්.......මොකද බොල හම්බයන්ට බනින්නේ...... උඹත් හම්බයෙක් කියලා අමතක උනාද.......![]()
ආයේ අහල....
මුංට කොහෙද එහෙම කාලයක්.......
අනාත ජුංඩෝ.........

ඌ කියන්නේ හරි විදිහ වෙන්න ඇතිබගාටි නෙවෙයි දෙයියනේ බුගාටි...
