රත්තරං;18525171 said:ඇත්ත කතාව. කෲසරෙත් එන්නේ ඉන්ලයින් ඇන්ජිමක් වී ටයිප් එකත් එක්ක හැරෙන්නවත් බෑ. මෙලෝ රහක් නෑ![]()
ඔව් මක් කරන්නද.....අමාරුවෙන් නෙහ් රේඩියෝ ගෙනාවේ..අමාරුවෙන් හරි සප් ඒක දෙනවා![]()


රත්තරං;18525217 said:හාපෝ තරහකාරයෙක්ටත් ආර් එක්ස් 8 එකක්නම් අරන් දෙන්න එපෝ
