හැබැයි 3000 සීසී නේද
![]()

රත්තරං;18525316 said:කෙලිය... RTU එකක් එලාම් කරනවා බන් මයිනර් ෆේලියර් එකක් කියලා... බලල එන්නම්![]()

රත්තරං;18525316 said:කෙලිය... RTU එකක් එලාම් කරනවා බන් මයිනර් ෆේලියර් එකක් කියලා... බලල එන්නම්![]()

රත්තරං;18525305 said:ඒක ඩීසල්නේ බන්. කෲසරේ පැට්රෝල් නේ....

3000 මොඩ්ල් එකකුත් ආවා මං හිතන්නේඅර බටු හුන්ඩායි එක..? 3000 ? වෙන්න බෑ...![]()

ටර්බෝ කුලර් වගේ නමක් මොකද බස් වල ගහලා තියෙන්නේ? මොකක්ද ඒ..ලේලන්ඩ් බස් වල දැකලා තියේනවා..දන්න කෙනෙක් කියලා දෙන්න