2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔව් මක් කරන්නද.....අමාරුවෙන් නෙහ් රේඩියෝ ගෙනාවේ..අමාරුවෙන් හරි සප් ඒක දෙනවා:yes:
tuzki-bunny-emoticon-040.gif
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ ඒ සුපර් මෝඩ් එකට නම් මම මාර ආසයි... කෑලි එලියට එන සීන් එක මාර ගති... :cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ටර්බෝ කුලර් වගේ නමක් මොකද බස් වල ගහලා තියෙන්නේ? මොකක්ද ඒ..ලේලන්ඩ් බස් වල දැකලා තියේනවා..දන්න කෙනෙක් කියලා දෙන්න