2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෝනා....... මට අත වනනවා.....
    ඒක නිසා මම හෙමිහිට කැපෙනවා......
    65.gif
    තුන සෙට් වේවා!!!!!!:P:baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රේඩියෝ කළාවේ වෙනස්ම අත්දැකීමක්..
    මචන් මහේෂ් මේ ෂෝ එක නම් සුපිරිම සුපිරි..මම හිතන්නේ එළකිරියේ මෝටර රථ සම්බන්ධ අංශයට සෑහෙන ප්‍රතිචාර තියෙනවා ඒ අංශය යටතෙ මේ වගේ ෂෝ එකක් ආපු එක ගැන රේඩියෝවේ සාමාජිකයෙක් විදියට ආඩම්භර වෙනවා..මචන් දිගටම කරන් යන්න..
    උඹේ කැපවීම අපතේ ගියේ නෑ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්ජින් ගැන දන්නෙ නෑ කුකුලෝහ්......:sorry::sorry::sorry::sorry:
    දත් ගැන සහ සිංහල සුභාවිත සංගීතය ගැන නං අහපං....:yes:
    ඇයි සිංහල...
    කෑම හැදිල්ල....
    ජිංගල් හැදිල්ල.....
    ෆෙන්ශුයි ගැන..
    සේරටම වඩා
    ජීවිතේ ගැන :cool::cool: හොද මනුස්සයෙක් විදිහට සමාජේ ඉන්න ඕනේ විදිහ :yes::yes::love::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එන්ජින් ගැන දන්නෙ නෑ කුකුලෝහ්......:sorry::sorry::sorry::sorry:
    දත් ගැන සහ සිංහල සුභාවිත සංගීතය ගැන නං අහපං....:yes:

    එව්වා හෙට අහනවා :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියෝ කළාවේ වෙනස්ම අත්දැකීමක්..
    මචන් මහේෂ් මේ ෂෝ එක නම් සුපිරිම සුපිරි..මම හිතන්නේ එළකිරියේ මෝටර රථ සම්බන්ධ අංශයට සෑහෙන ප්‍රතිචාර තියෙනවා ඒ අංශය යටතෙ මේ වගේ ෂෝ එකක් ආපු එක ගැන රේඩියෝවේ සාමාජිකයෙක් විදියට ආඩම්භර වෙනවා..මචන් දිගටම කරන් යන්න..
    උඹේ කැපවීම අපතේ ගියේ නෑ.

    ඔව් පළවෙනි ෂෝ එක වුනාට ඉස්තරම්.