ඕක මොකක්ද බං අපේ පැත්තේ හපුටු බස් කට්ටක ගහල තියෙන්නේ බොයිං 707 කියලා.....
ලොක්හීඩ් එකේ එවුන් දන්නව නම් බෙල්ල කපං *කට සයිලන්සරයක් ඔබං මැරෙනවා........![]()
707 එකේ තියෙන්නේ Pratt & Whitney Engine කුකුලෝ

ඕක මොකක්ද බං අපේ පැත්තේ හපුටු බස් කට්ටක ගහල තියෙන්නේ බොයිං 707 කියලා.....
ලොක්හීඩ් එකේ එවුන් දන්නව නම් බෙල්ල කපං *කට සයිලන්සරයක් ඔබං මැරෙනවා........![]()

ඇයි බං බෙන්ස් එකක ගියර් 7ක කාර් එකක් ආවා CL 500
NFS MW එකේ තියෙනවා

ඇයි බං උන්ට බැරි බෙන්ස්, අවුඩි එහෙම ගන්නAccent නැත්නම් elantra![]()

එන්ජින් ගැන දන්නෙ නෑ කුකුලෝහ්......707 එකේ තියෙන්නේ Pratt & Whitney Engine කුකුලෝ![]()