2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පට්ට ශෝ එකක් කොල්ලා. මම නම් ඔය වාහන ගැන මෙලෝ දෙයක දැනන් හිට්යෙ නෑ ඒ ගැන දැනුම බෙදා ගත්තට ගොඩක ස්තුතියි

    පුලුවන්නම් ත්‍රෙඩ් එකේ ඉන්න සෙට් එකවත් පොඩ්ඩක් මතක් කරලා ත්‍රෙඩ් එකදිහා ඩිංගිතක් බලන්න පුංචි කාලයක් වෙන් කරගන්න මචන්


    ජය වේවා.
    තව තවත් සාර්තක වෙන්න ලැබේවා

    හැමෝටම සුබ රාත්‍රියක්
    බුදු සරනයි

    මම යනෝ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    McLaren-F1-Doors-Open-640x426.jpg
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වැඩේ නැගලා යනවා නේද? පරක්කු වුනා මේ පැත්තට එන්න :P