බිව්වේ නෑ ගෙම්බෝ........බෝතලයක් දැක්ක කාලයක්වත් මතක නෑ........බීලා බීලා පැය දෙකම කබරයා දාලා එනවා මෙතන![]()

පොටො තිබ්බොත් දාපන් මචන් හුරුබුහුටි කාර් එකStafford Motor Company එකෙන් බරේ දානවා. එත් මම හොහොම හරි එකක් ගෙනාවා. මචන් තව ටිකදවසක් ඉවසන්න. මම හිතන්නේ උබ මීට කලින් මගේ අහලා තිබුන මගේ thread එකක. එකක් ලංකාවේ දැනට තියෙනවා.
උඹම දාපංඑල එල. එහෙම හොදයි. දාල බලපන් අනිත් කට්ටියටත් idea එක.![]()

මතක විදිහට රොල්ස් රොයිස්.. මොකද අර මැලේසියං ෆිලයිට් එක වැටුන වෙලේ රෝල්ස් රොයිස් එකෙං එන්ජිං ඩීටේල් ගත්තා![]()


හරි ඉතිං.. හදලා තියෙන්නේ RR නෙ
හරි ඉතිං.. හදලා තියෙන්නේ RR නෙ

