කන්ඩ දීපු අත හපා කාපු එකා මෙත්තයා

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
කන්ඩ දීපු අත හපා කාපු එකා මෙත්තයා

කන්ඩ දීපු අත හපා කාපු එකා මෙත්තයා

කන්ඩ දීපු අත හපා කාපු මෙත්තයාට දැන් ඒ වැරැද්ද නිවැරදි කරන්න අවස්ථාවක් හිමි වී ඇත. ඒ මහින්දට නාම යොජනා ලබා දීමයි. සියලු චන්ද ජය ගත් මහින්දට එක චන්දයක් පැරදුනු විට ගෙදර යන්න කියන ඇතමුන් ජීවිත කාලය පුරාවට තමා පරාජය වීමටම උපන්නෙක් බව සනාථ කල රනිල් අගමැති පුටුවේ සිටීම සාධාරණීකරනය කරන්නේ විලි ලැජ්ජාව පසෙකට දමමිනි. රට විහිලුවට ලක් කරමින් ගිහියන්ට වදින අධ්‍යාපන ඇමතියෙක් මෙතුවක් කාලයකට අප දැක නැත. මෙවන් විහිලු සපයන වර්තමාණ ආන්ඩුව අද කෝටි ගනන් සාක්කු වල පුරවගෙන ඒවා සැඟවීමට මහලු උත්සාහයක නිරත වෙමින් සිටී. මහින්ද පාලන සමයේ තිබුනු ගෞරවනීය ශ්‍රී ලංකාව අද නැත. අද කොටි රට ඇතුලටම අවිත් පාටි දමයි. ඒ අතර කවදාවත් නොවූ විරූ ලෙස විදේශ රට වලින්ම අද රටේ ආන්ඩුවට මහා හොරකම් චෝදනා එල්ල වෙමින් පවතී. (ජපානය විසින්) මෙවන් ලැජ්ජාවක් කිසිදා මේ උතුම් රටට සිදුවූයේ නැත. සියලු පැහැදිලි කිරීම් සහිතව තවත් තොරතුරු ලඟදීම....

akila-viraj-kariyawasam-2.jpg
akila-viraj-kariyawasam-1-640x415.jpg

මෙවන් විහිලු කිසිදා යලි නොදකිත්වා!!!
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මෛත්‍රි කලා තියෙන්නෙ මහින්දගෙ ගෙදරින් ද?? මෛත්‍රි කැරි බල්ලෙක් නෙ. අනිවා මහින්ද ගෙමු
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ගේමු ගේමු..මිත්යාදෘෂ්ටිකයව ආයෙත් ගේමු..


    11165246_867430763336046_3416321768303432236_n.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මහින්ද එන්නෙත් ආයෙ හොඳ කෑමක් කන්න තමා අර කාපුව මදිවෙලාද කොහෙද.හැම දේශපාලුවම එකයි. ඒ නිසා චන්දෙ දෙන මිනිස්සු දැනගන්න ඕනෙ උගත් බුද්දිමත් මනුස්සයව තෝරල පාර්ලිමේන්තුවට යවන්න. බත් පැකට් එකටයි,ගල් බාගෙටයි ආන්ඩුවෙ රස්සවටයි චන්දෙ දෙනකල් රට ඔය තැනම තියෙයි. මහින්ද නෙවෙයි රාවන රජ්ජුරුවො ආයෙ ආවත් ඕකම තමයි වෙන්නෙ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අධ්‍යාපන ඇමති වැරදිලා ගිහියන්ට වඳිනවා!

    ඒ නිසා මහින්ද අගමැති කරමු!
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    :shocked: අන්න අරූ අරූට වඳිනවා.. නෙදකින්.:no: කොන්ද පන නැති යක්කු අනුන්ට වැඳල,ගොටු අල්ලල තමයි පට්ටම් ගන්නෙ. ෂික් විතරක්. බලන්නත් ලැජ්ජයි.:dull:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    සින්හලයා බලු වෙලා ඉන්නෙ. කන කපාගෙන ගියත් කමක් නෑ මහින්ද ගෙදර යැව්වනේ කියාගෙන ඉන්න තරම් වඳ බැහැලා
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    සින්හලයා බලු වෙලා ඉන්නෙ. කන කපාගෙන ගියත් කමක් නෑ මහින්ද ගෙදර යැව්වනේ කියාගෙන ඉන්න තරම් වඳ බැහැලා

    ටොයියොයි බයියොයි කියල පිල් දෙකට බෙදිලා ඇන කොටා ගන්නවා.. මහ මෝඩ යක්කු බන්. දැන් හැමදේකටම සක්කිළි දේශපාලනය. පවතින ආණ්ඩුවෙ වැරැද්දක් පෙන්නුවොත් කියන්නේ "කමක් නෑ මහින්දව ගෙදර යාව්වනේ, හාපෝ මෙහෙමත් වහල්ලු, මහින්ද හොරෙක්" ඕවා තමයි. :lol: ඉතින් ලංකාව අවුල් ජාලයක් කරන්න බලන් ඉන්න උන්ට මේක තමයි මාලු බාන්න හොඳම වෙලාව. :lol:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Ubata lamayi keeyak innawada?

    දෙන්නයි. පුලුවන් නම් ඒ කිරිසප්පයන්ටත් බැනල කමෙන්ට්, රෙප් දාපන්. උබලා වගේ උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොටි ආවොත් හමුදාවේ මාමලයි ජනාදිපති මාමයි බලාගනී:):)

    එක නෙමේ මොකෝ උබ අද ඉස්කෝලේ ගියෙ නැත්තේ??:frown::frown:
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    රට කාපු මහින්දට පුක දෙන එවුන් දැන්වත් තමන්ගේ කාලය වැඩකට ඇති දෙයක් වෙනුවෙන් යොදවපල්ලා වහලුනේ. ජනවාරි 8 වෙනිදා ඉදලා thread දානව දානව. කොරගත්තු දේකුත් නැ තොපේ කාලෙයි මුදලුයි නාස්ති වුන එක විතරයි වුනේ. හොද වැඩේ තොපිට සොන්නයො ටික. තොපේ සොන්න දේශපාලනේ ඉවරෙටම ඉවරයි. හොර පෙරකදෝරුවටත් ලගදිම කෙල වෙනවා. දැන් ඉන්නේ මහල්ලෙක්(වාසුදේව) ලෙඩෙක්(විමලෙ) මලකදක්(මහින්ද) සහ පැවිදි රුවක් වෙනුවට අභයාරාමය පමණයි.. අප්පච්චිව මලා. පාංශුකූලය මේ වන විට අභයාරාමයේ දෙනු ලැබේ


    11165246_867430763336046_3416321768303432236_n.jpg


    මහින්ද වාසනාවන්තයි ඕයි. Paකයා වෙන්න තිබුන චාන්ස් එක නැතිව ගියා​
     
    Last edited:
    • Like
    Reactions: Silly point