කන්ඩ දීපු අත හපා කාපු එකා මෙත්තයා
කන්ඩ දීපු අත හපා කාපු එකා මෙත්තයා
කන්ඩ දීපු අත හපා කාපු මෙත්තයාට දැන් ඒ වැරැද්ද නිවැරදි කරන්න අවස්ථාවක් හිමි වී ඇත. ඒ මහින්දට නාම යොජනා ලබා දීමයි. සියලු චන්ද ජය ගත් මහින්දට එක චන්දයක් පැරදුනු විට ගෙදර යන්න කියන ඇතමුන් ජීවිත කාලය පුරාවට තමා පරාජය වීමටම උපන්නෙක් බව සනාථ කල රනිල් අගමැති පුටුවේ සිටීම සාධාරණීකරනය කරන්නේ විලි ලැජ්ජාව පසෙකට දමමිනි. රට විහිලුවට ලක් කරමින් ගිහියන්ට වදින අධ්‍යාපන ඇමතියෙක් මෙතුවක් කාලයකට අප දැක නැත. මෙවන් විහිලු සපයන වර්තමාණ ආන්ඩුව අද කෝටි ගනන් සාක්කු වල පුරවගෙන ඒවා සැඟවීමට මහලු උත්සාහයක නිරත වෙමින් සිටී. මහින්ද පාලන සමයේ තිබුනු ගෞරවනීය ශ්‍රී ලංකාව අද නැත. අද කොටි රට ඇතුලටම අවිත් පාටි දමයි. ඒ අතර කවදාවත් නොවූ විරූ ලෙස විදේශ රට වලින්ම අද රටේ ආන්ඩුවට මහා හොරකම් චෝදනා එල්ල වෙමින් පවතී. (ජපානය විසින්) මෙවන් ලැජ්ජාවක් කිසිදා මේ උතුම් රටට සිදුවූයේ නැත. සියලු පැහැදිලි කිරීම් සහිතව තවත් තොරතුරු ලඟදීම....
මෙවන් විහිලු කිසිදා යලි නොදකිත්වා!!!

Last edited:

අන්න අරූ අරූට වඳිනවා.. නෙදකින්.
කොන්ද පන නැති යක්කු අනුන්ට වැඳල,ගොටු අල්ලල තමයි පට්ටම් ගන්නෙ. ෂික් විතරක්. බලන්නත් ලැජ්ජයි.

Me point eka wath dala balamu mahinda wa genna puluwan weida kiyala 