සුපිරිනේ කොල්ලො... ඔන්න වෝට් කොරා.... සුභ පැතුම් මචෝ..මගේ ඊමේල් තුනක් තියෙනවා. තුනෙන්ම වෝට් කරා
තව දෙයක් කියන්න ඕන මචෝ.. වෝට් කරේ උඹ නිසා.. උඹට සප් එකක් දෙන්න. නැත්නම් මම කොහොමත් සුරෙන්ද්රගේ සින්දු වලට කැමති නැති නිසා මේ වගේ දේකදී මූට වෝට් කරනවා තියා බලන්නේවත් නෑ
ඔබේ මනාපය දැන්ම හින්දි වගේ සින්දුවට ලබාදී
බඩ මාමාගෙන් ලැප්ටොප් මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් ලබාගන්න
