යහපාලන ආන්ඩුව ගවපාලන ආන්ඩුවක් වෙයි
රටේ විතරක් නෙවෙයි ලෝකයේම ජනාදරයට පත් මහින්ද රාජපක්ශ මහතා පරාජය කල අපේම හරක් රැල මෙහෙයවීම සදහා ගව පාලන ආන්ඩුවක් ජනවාරි 8 වෙනිදා පත් විය. එදා තිබුනු වේගවත් සංවර්ධනය අද නැත. පාරවල් සියල්ල තිබූ ලෙසමය. ලස්සන කල කොලඹ අද අභාවයට ගිහින්ය. ලයිට් කනු වල ලයිට් නැත. කානු වල මඩ පිරී ඇත. ඇවිදින මං තීරු අද ගව තීරු වී ඇත. අලුත් ආන්ඩුව බොහෝ දේ මෙ මාස 6ක කාලය තුල සිදු කලේය. ඔවුන් කලින් ආන්ඩුවට බැන්නේය, ආයෙත් බැන්නේය, ආයෙත් බැන්නේය, තවමත් බනියි. විග්නේශ්වරන් රටේ ඇමති වරු සමගම මාධ්‍ය ඉදිරියට පැමිණ හමුදාවට බැන්නේය. 2009න් පසු ප්‍රථම වරට ප්රභාකරන්ගේ ගුන සිහි කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බව ප්‍රකාශ කලේය. විදේශ ඇමති දෙමල ඩයස්පෝරාව රටට සම්පතක් බව ප්‍රකාශ කලේය. ජාතික ගී දෙකක් සෑදුවේය. ජාතික කොඩිය වෙනස් කිරීමට මුල පිරුවේය. උතුරේ හමුදා කඳවුරු ඉවත් කලේය. කෝටි ගනනින් ණය ගත්තත් සාදපු දෙයක් නොවීය.
රටට අබ සරණයි, ගොම පිහිටයි!!!

hamoma kiyawanna