mamath bandooo

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අඩෝ... පට්ට ආ....
අපිටත් සතුටුයි එල එල...

විවාහ ජීවිතය සියලු සතුට පිරි වාසනාවන්ත එකක් වේවායි පතනවා මචෝ! :yes:
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අර පෙට්ටි කඩන thread එක එහෙම උබ කලින් කියවලා එහෙම නේද හිටියෙ..:eek::rofl:

    සුභ මංගලම්..!
    :):)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ ඕවා මේකේ නොදාන තරමට හොදයි, මේකේ මානසික ලෙඩ්ඩු පිරිලා, දැන් උන් උබේ පවුල කඩන්න හදයිද දන්නේ නෑ.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සුභ පැතුම්!දෙන්නට දෙන්නා හැමදාමත් හොඳින් ඉන්න.ඉවසීමෙන් සැනසීම ලැබෙන බව මතක තියාගන්න.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Maathiya jinka jigiri kaleda? jeya jeya wewa... apilage jaathiyata hoda lamayin denna heki wewa...