2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින් කිඹුලා මාමිව කිඩ්නැප් කරනවා..
    පස්සේ කිඹුල් නැන්දිගෙන් කප්පන් ඉල්ලනවා...
    කප්පන් විදියට කිඹුලා මාමිගේ කම්පියුටරේ ඉල්ලමු....
    :yes::yes::yes:
    උබේ හොන්ඩා එක අරන් වරෙන්.ඒකෙන් උස්සමු.:P:P
    කිඹුලා මාමිව අපිටම තියාගන්න කියයිද දන්නෙ නෑ බන්.:sorry::sorry:
    තව ඔප්ශන් එකකුත් ඕනි.:yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක තමා අර කිව්වේ කියන්න බෑ කියල :eek:
    wtf-face-smiley-emoticon.gif
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    patta sinduwak. apith awa
    අපොයි,
    මැතිතුමා දැංද ආවෙ?
    මෙච්චර වැදගත් වැඩක් කාලෙකට පස්සෙ පටං ගන්නකොට, හඳුන්වාදීම අහන්න ඇවිත් ඉන්න එපැයි. :sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලපංකෝ පරණ වර්ෂන් එකේ ලස්සන :)

    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ

    බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
    මා අභියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ

    අවසර නැත මට...

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ

    අවසර නැත මට...

    පද රචනය: ප්‍රේමකීරිති ද අල්විස්
    සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
    ගායනය: මිල්ටන් මල්ලවආරච්චි
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ


    1.jpg50643e25d642a.jpg
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    අනේ කිබුල් දෙවියනි.. මිල්ටන් මල්ලවාරච්චිගෙ හරි ක්ලැරන්ස්ගෙ හරි ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකො දවසක.
    worship.gif