මුලින් කිඹුලා මාමිව කිඩ්නැප් කරනවා..
පස්සේ කිඹුල් නැන්දිගෙන් කප්පන් ඉල්ලනවා...
කප්පන් විදියට කිඹුලා මාමිගේ කම්පියුටරේ ඉල්ලමු....

උබේ හොන්ඩා එක අරන් වරෙන්.ඒකෙන් උස්සමු.

කිඹුලා මාමිව අපිටම තියාගන්න කියයිද දන්නෙ නෑ බන්.

තව ඔප්ශන් එකකුත් ඕනි.

මුලින් කිඹුලා මාමිව කිඩ්නැප් කරනවා..
පස්සේ කිඹුල් නැන්දිගෙන් කප්පන් ඉල්ලනවා...
කප්පන් විදියට කිඹුලා මාමිගේ කම්පියුටරේ ඉල්ලමු....

අපොයි,patta sinduwak. apith awa

patta sinduwak. apith awa

- dan pala

අන්තිම තැටියත් රෙකෝඩ් කරලා තියන්නේ මිල්ටන්, පළවෙනි කැසට් එකත් මිල්ටන්![]()