අද චාමලී මෙනවිය පෙනෙන්නට නැහැ නොවැ!![]()

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ
ආදරේ
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ...//
මෙන්න තවත් ගල් ඉබ්බෙක්ට රිදිලා..![]()
mokatada ah

hmm...passe katha karamu machan owa gena nam.සීරියස් ගන්නෙපා කොල්ලෝ ..සියල්ලම හොඳින් විසඳෙනවා !!
ඒකනේ..මොකක් හරි වැඩක් වෙන්න ඇති..නැත්තන් ඉස්සෙල්ලම එන්නේ එයා..එන්නම විදිහක් නැතුව ඇති චාමියට,.![]()
