දැන්වත් හැදෙන්න බලන්න සහො... උයා දැන් දරුවො හත් අට දෙනෙක්ගෙ පියෙක්![]()

ඒකනේ..මොකක් හරි වැඩක් වෙන්න ඇති..නැත්තන් ඉස්සෙල්ලම එන්නේ එයා..එන්නම විදිහක් නැතුව ඇති චාමියට,.![]()

මම සිතන්නේ එබේ විවාහ මංගලටයට ඉතාම සුදුසු ගීතයක් එය
කුමර කුමරියන්![]()

විනීතව හසිරෙන්න සහො,ඔයගෙ හොදට කියන්නෙ

අර වැඩේ මාට්ටු උනාට පස්සේ චාමියා එනවා අඩුයි![]()

ඇයි බං හෝම් පේජ් එකේ උඩිංම තියෙන්නෙ. ඒකත් අද ද කොහෙද දාලා තියෙන්නෙ හැබැයි. ඊයෙ වත් දැක්කෙ නෑ.add එකක් වත් දාල නෑ නේ බං!![]()
නෑ බං, සින්දු වල track එකට damage කරලා, පරණ වගේ ඇහෙන්න හදලා තියෙන්නෙ.ගේමක් ගහල වගේ එහෙනං..![]()

Expose unata passe neh..?![]()

එකනේ... පොරට දැම්මා ටෙලිපතියක් ! බලමු එයිද කියලා!![]()

ඒකනේ..මොකක් හරි වැඩක් වෙන්න ඇති..නැත්තන් ඉස්සෙල්ලම එන්නේ එයා..එන්නම විදිහක් නැතුව ඇති චාමියට,.![]()