2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඕක කිව්වම මතක් උනේ........එක පාරක් සුපර්ස්ටාර් බුවෙක්ගේ බෑන්ඩ් එකක් අමරසිරි පීරිස් මහත්මයාගේ ළඳුනේ ගීතය වෙඩින් එකකදී කිව්වනේ :lol:

:rofl::rofl:

ඉසුරු 123 ගෙ වෙඩින් එක කිව්වම මම බැලුවා මේ අපේ ඉසුරුඑකා ගැනද කිව්වේ කියලා..:lol:අපිට නොකියා බඳින්න හදනවා කියලා බයවුනා..:oo:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මහරගමදි හම්බ උනෙ ඒ උඩැක්කි කෝලමේ...
:frown::frown::frown:
middle-finger-rude-gesture-smiley-emoticon.gif
 
kingdewi

Well-known member
  • :rofl::rofl:

    ඉසුරු 123 ගෙ වෙඩින් එක කිව්වම මම බැලුවා මේ අපේ ඉසුරුඑකා ගැනද කිව්වේ කියලා..:lol:අපිට නොකියා බඳින්න හදනවා කියලා බයවුනා..:oo:

    උඹ මොකටද බය වෙන්නේ ආ :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl:

    ඉසුරු 123 ගෙ වෙඩින් එක කිව්වම මම බැලුවා මේ අපේ ඉසුරුඑකා ගැනද කිව්වේ කියලා..:lol:අපිට නොකියා බඳින්න හදනවා කියලා බයවුනා..:oo:

    :baffled::baffled::baffled: