ඕක කිව්වම මතක් උනේ........එක පාරක් සුපර්ස්ටාර් බුවෙක්ගේ බෑන්ඩ් එකක් අමරසිරි පීරිස් මහත්මයාගේ ළඳුනේ ගීතය වෙඩින් එකකදී කිව්වනේ![]()

අපිට නොකියා බඳින්න හදනවා කියලා බයවුනා..
ඉසුරු 123 ගෙ වෙඩින් එක කිව්වම මම බැලුවා මේ අපේ ඉසුරුඑකා ගැනද කිව්වේ කියලා..අපිට නොකියා බඳින්න හදනවා කියලා බයවුනා..
![]()

ඔබට පෞද්ගලිකව දෙන්නම්මචන් මේ show එක ආයේ දවසක අහන්න විදියක් තියනවද? එළකිරියේ නැති කෙනෙක්ට?
ඉසුරු 123 ගෙ වෙඩින් එක කිව්වම මම බැලුවා මේ අපේ ඉසුරුඑකා ගැනද කිව්වේ කියලා..අපිට නොකියා බඳින්න හදනවා කියලා බයවුනා..
![]()

ඔබට පෞද්ගලිකව දෙන්නම්
මේව අප් වෙන්න සයිට් එකට තව කල් යයි
mediafire dala apitath kiyanna