2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දේශපාලන පලිගැනීමක් කිව්වම මූවද මතක් උනේ :lol:
    scratching-head-smiley-emoticon.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ♪ සීත කඳු යායේ ගයන ගී රාවේ
    කවුරු දෝ කාගෙ දෝ මියුරු ගී රාවේ
    සීත රෑ යාමේ ගැයෙන ගී මාගේ
    සිත මගේ තනියටයි මෙලෙස ගී ගැයුවේ.. ♪ ♫


    හරිද මන්දා මගේ ගෙස් එක . . .
    උබේ සෝ එක මැක්සා :cool::cool:
    අනිත් දවසෙ ත්රෙඩ් එකත් එක්කත් ඉදිං...
    ඩෙෆා කිරියෙ හිට්ම සෝ එක වෙනවා....:cool::cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උසාවි යන එක නැවැත්තුව බන්..
    දැන් චූන් පාන් විකුණනවා...:dull:

    මට හිතුන චූන් එක වැඩි වෙලා ඉද්දි ඔය ටික කරගනී කියල :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ මොකටද බය වෙන්නේ ආ :rofl::rofl:

    අපිට නොකිය හොරෙන් බැන්ඳොත් කෑම ටික මිස් වෙනවනේ..ඒකයි..මෙව්වො ශුවර් නෑ අප්පා..:sorry: