උබේ සෝ එක මැක්සා♪ සීත කඳු යායේ ගයන ගී රාවේ
කවුරු දෝ කාගෙ දෝ මියුරු ගී රාවේ
සීත රෑ යාමේ ගැයෙන ගී මාගේ
සිත මගේ තනියටයි මෙලෙස ගී ගැයුවේ.. ♪ ♫
හරිද මන්දා මගේ ගෙස් එක . . .




කේස් එකක් ෆයිල් කරමුද?![]()

උසාවි යන එක නැවැත්තුව බන්..
දැන් චූන් පාන් විකුණනවා...![]()

පාන් ගනන්උසාවි යන එක නැවැත්තුව බන්..
දැන් චූන් පාන් විකුණනවා...![]()
උඹ මොකටද බය වෙන්නේ ආ![]()
