2015 Jun 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thanujaka

Well-known member
  • බරණැස් නුවරට චූන් පාන් හඳුන්වාදීම ගැන ආඩම්බරයි සහෝ :cool:

    අපි එහෙමයි..
    බරණැස් නුවරටත් පාන් අදින පොරවල්..
    හෙට අනිද්දා හඳටත් අදිනවා...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    tuzki-bunny-emoticon-010.gif
    blank-expression-smiley-emoticon.png
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ශ්‍රී ලංකා රේඩියෝ ඉතිහාසේ හොඳම රේඩියෝ ෂෝ එක...
    "සසළ හද විල්තෙර"
    වෙන කියන්න දෙයක් නැහැ..
    BEST from the BEST !!!!


    තව පැය ගානක් ෂෝ එක තිබුනා නම්....

    563.gif
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මං කීවා හරි, ගුවන් විදුලි සංස්ථාවෙ සංරක්ෂිත ගබඩාවකට තමා පැනලා තියෙන්නෙ.
    vector-illustration-cartoon-thief-29889117.jpg
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එක වචනයක් වත් ගායනය නොකලත් ලතා වල්පොල මහත්මියගේ කටහඬ නැතුව ගීතය අසම්පූර්ණයි :yes:

    ගීතයට මොකද වුනේ???
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩසටහන නියමෙටම තිබ්බා කිඹුලයියේ..අපේ ඉල්ලීමට කන්දීලා නැවත වැඩසටහන කරන්න පටන් ගත්තට බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් රසවින්ඳා සිංදුටික..ඒවගේම ත්‍රෙඩ් එකට එකතු වෙච්ච සහෝදරයන්ටත් බොහෝම ස්තූතියි..හැමෝටම සුබ රාත්‍රියක්!:):):):)
     
    Last edited: