අද බස් එකේදි උන සිද්ධියක්...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අද බස් එකේදි උන සිද්ධියක්...



    මචන්ලා අද මම කොළඹ යද්දි මේ සීන් එක උනේ, 122 බස් එකේ මම,මම හිටියේ ශීට් එක අයිනේ,මට එහා පැත්තෙන් ඇවිත් වාඩි උනා වයසක මනුස්සයෙක්,එයා නව ගුණ වැලක ඇට ගනන් කර කර මොනවද කියෝ කියෝ හිටියේ,පස්සේ ටික දුරක් ගිහින් එයා ඉස්සරහා ශීට් එකකින් වාඩි උනා,

    මම නිකමට අනිත් පැත්ත බලද්දි මගේ ශීට් එකට එහා පැත්තේ ශීට් එකේ(මම හිටියේ 3 ශීට් එකේ එයා 2 ශීට් එකේ) ගැනු කෙනෙක් හිටියේ,එයටත් ටිකක් වයසයි.. කොහොම හරි එයාගේ කකුල් දෙක ගාව සල්ලි වගයක් වැටිලා තිබ්බා, රු 20 වගේ දැක්කේ,මම ඉතින් ඒ ගෑනු කෙනාට කතා කරලා පෙන්නුවා..

    එයා හිනා වෙලා මොකක්ද කිව්වා,මට තේරුනෙත් නෑ..කොහොම හරි සල්ලි ටික ඇහිඳ ගත්තා,

    මහරගමින් ඒ ගෑනු කෙනා බහින්ඩ නැගිට්ටාම මගේ ශීට් එකට පිටි පස්සේ හිටිය මනුස්සාය මට කතා කරලා කියනවා.."ඒ ඇහින්ද සල්ලි එයාගේ නෙමේලු,අර මට එහා පැත්තේ හිටිය මනුස්සයගෙලු"

    මට කියනවා මම පුතා 84 ඉඳන් බස් වල යන්නේ,ගෑනුන්ට අනවශ්‍ය විදිහට උදව් කරන්ඩ යන්ඩ එපා, ඔයාගේ අම්මා,සහෝදරයොත් ගෑනු තමා,ඒත් ගෑනුන්ට අනවශ්‍ය විදිහට උදව් කරන්ඩ එපා..

    දවසක් මම බස් එකේ යද්දි ඩ්‍රයිවින් ශීට් එක ගාව ගෑනු කෙනෙක් හිටගෙන ගියා,ඒක පාරට බ්‍රේක් ගැහුවා,මේ ගැනුකෙනා විසිවෙලා යද්දිම මේ මනුස්සයා අල්ල ගත්තලු,මේ ගැනු කෙනා හොඳටම බැන්නලු පොරට අතින් ඇල්ලුවා කියලා,එවෙලෙනම් බස් එකේ මිනිස්සු ඒ ගැනිට බැන්නලු,

    තව කිව්වා,දවයක් මේ මනුස්සයා බදුල්ල බස් එකක එද්දී ළමෙකුත් අරන් ගැනියෙක් නැග්ගලු,මේ මනුස්සය නැගිටලා ශීට් එක දීලා කිව්වලු,ඔයා මගින් බහිද්දි මට ශීට් එක දීලා බහින්ඩ කියලා,

    මේ ගැනි මගින් බැස්සලු වෙන එකෙක්ට ශීට් එක දීලා,පාන්දර 4 වෙනකනුත් මේ මනුස්සයා බස් එකේ හිටගෙන ගෙදර ගියාලු..

    මට ඉතින් ඇත්ත තමා කියලා හිතුනා,ගෑනු ඉන්නවා පෙලක් මහ ජරා ජාතියක් බන්...

    මම මේ තාමත් කල්පනා කලේ, ඒ මනුස්සයා දුන්න අවවාදේ ගැන :)


    මම දවසක් කෙල්ලෙක්ට ශීට් එකක් දුන්නා,මමත් අලි බෑග් එකක් උස්සන් හිටියේ,මම ඒකත් අරන් නැගිට්ටේ,මේකි වාඩි වෙලා ගනී කියලා,කතා කරලමයි දුන්නේත්,පිරිමි අස්සේ හිරවෙනවා පව් කියලා,,,

    මේ මගේ බෑග් එකවත් ගන්නේ නැතුව වාඩි වෙලා ගියා බන්,මට බෑග් එක ඔලුවට අත අරින්ඩ හිතුනා,ලැජ්ජයි එහෙම උනාමත්
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    samahara ganu innawa bun lamek wadagena ena tawat ganiyekta seat ekak denne nathi

    maha jara jatiyak

    bus wala hodata balapan lamek wadagena hari pregnent ganu kenek ta hama welema seat ekak denne pirimiyek 99.99%
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කියලා වැඩක් නෑ
    බහුතරයක් ගැනු ඔය වගේ තමා
    හරිම අමුතු සත්ව කොට්ටාශයක් :dull:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඒකන නම් ඇත්ත බන්. ඕකුන්ට උදව්වක් කරන්න ගියත් ඕකුන් හිතන්නේ කසාද බඳින්න එනවා කියලා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,589
    28,531
    113
    - dan bus walata nagina ammala seat eka balagenama naginne. Hodata balanna seat eka dena manussaya diha balala hinawennewath na. Nikan seat eka dena eka neethiyak wage kiyala hithagena inne.

    :frown:

    Issara godak aya seat ekak dunnahama hina wela wadi wela bahinakota katha karala apahu seat eka deela yanawa.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    samahara ganu innawa bun lamek wadagena ena tawat ganiyekta seat ekak denne nathi

    maha jara jatiyak

    bus wala hodata balapan lamek wadagena hari pregnent ganu kenek ta hama welema seat ekak denne pirimiyek 99.99%


    අනිවා..එහෙම දෙද්දි අනිත් ගැනු බලන්නේ ,අපි වල් කමටමේ ගෑනිවා බිලී බාගන්ඩ හදනව කියලා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ මනුස්සයා දුන්න අවවාදේ හරි බං.

    ළමයෙක් හම්බ වෙන්න ඉන්න ගෑනියෙකුට නැගිටලා සිට් එකක් දීපු ගැනියෙක් මගේ මතකයකවත් නෑ බං.

    ගෑනුන්ට විතරක් නෙවේ මම නම් කියන්නේ කිසි එකෙකුට අනවශ්‍ය විදිහට උදවු කරන්න යන්න එපා.
    දැන් ලංකාව එහෙම කරන්න පුළුවන් තත්වෙක නෙවේ තියෙන්නේ.

    මෙහෙම කිවුවම දැන් කාට හරි රිදෙයි. කරන්න දෙයක් නෑ ඒක තමා ඇත්ත.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම බෙනා;18532086 said:
    අනිවා..දුන්නම මූනවත් බලන්නෑ

    සිට් එකක් දුන්නම තැන්ක්ස් කියන වචනේ ඇහෙනවද බලපන්?
    මොකෝ කට කඩලා යනවද කිවුවා කියලා?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මාත් එක සැරයක් බස් එකක එනකොට මං වාඩිවුනේ අර කොනේ පෙම්මුල්ලේ (තනියම) . මං එහෙම අයිනක් අල්ලන් එන්නේ මට කොහොමත් බස්වල නින්ද යන නිසා. කොහොම හරි බහින තැනට හෝල්ට් 5කට 6කට කිටුටුවෙන් වගේ ගෑනියෙක් බනිනවා සට සට ගාලා . අප්පටහුඩු බැලින්නම් මම නින්දෙන්ම ඒ ගැනිගෙ ඇගට හේත්තු වෙලා. ඉතින් මං මොනාකරන්නද බන් ඕව ඉතින් වෙනවනෙ. ඒ ගැනි මට බනිනවා පලු යන්න. මං ඔන්න ‍ඔහේ සොරි වැරදීමක් වුනේ කියල තව අයිනට වෙලා ආයිත් නිදාගත්ත
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සිට් එකක් දුන්නම තැන්ක්ස් කියන වචනේ ඇහෙනවද බලපන්?
    මොකෝ කට කඩලා යනවද කිවුවා කියලා?

    deyak dila deyak balaporotu wena eka hoda na bun

    mama nam seat eka dila nagitata passe aye wena kenek ida gatat mama aye etenta yanne na

    eka dila iwarai ne bun
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    තව කිව්වා,දවයක් මේ මනුස්සයා බදුල්ල බස් එකක එද්දී ළමෙකුත් අරන් ගැනියෙක් නැග්ගලු,මේ මනුස්සය නැගිටලා ශීට් එක දීලා කිව්වලු,ඔයා මගින් බහිද්දි මට ශීට් එක දීලා බහින්ඩ කියලා,

    මේ ගැනි මගින් බැස්සලු වෙන එකෙක්ට ශීට් එක දීලා

    matat meekama una ban, aayenam mama kawadaawat
    30-55 age eke genunta seat denne nehe
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    deyak dila deyak balaporotu wena eka hoda na bun

    mama nam seat eka dila nagitata passe aye wena kenek ida gatat mama aye etenta yanne na

    eka dila iwarai ne bun

    ඇත්ත. ජිවිතේ අද වෙනකම් මටත් දීපු සිට් එකක් ලැබිලා නෑ. මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මමත් වෙන තැනකට නැගිටලා යනවා. :D

    එක නෙවේ ප්‍රශ්නේ. සිට් එක ගැනවත්, දීපු දෙයක් ගාවත් නෙවේ බං මම අදහස් කලේ.

    මිනිස්සුන්ගේ සිරිත් විරිත් කියලා ජාතියක් නැතිකම.
    ඒක සාධාරණිකරණය කරන්න බෑ මොන හෙතුවටවත්.

    දුප්පත් කම්, පෝසත් කම, ආබාදිත කම , වයසට යෑම , ගැබ් ගැනීම අදාළ නෑ සිරිත් විරිත් වලට.

    තමන්ට උපකාරයක් වුවමනා වුනා නම්, කිසියම් මිනිහෙක් තමන්ට යමක් දුන්නොත්, ඒක දෙන්න ඒ මිනිහා බැඳිලත් නැත්තම්, ඒ දීපු දේ තමන් ගත්තන් නොගත්තත්, ප්‍රයෝජනයක් වුනත් නැතත් අනිවාර්යෙන්ම ස්තුති කල යුතු මයි. සාරධර්ම තියන, සිරිත් විරිත් තියන ශිෂ්ට සම්පන්න මිනිහෙක් එහෙමයි හැසිරෙන්නේ.

    ඒ අතින් අපේ ලංකාවේ මිනිස්සු දැන් ඔය සංස්කෘතියක් නෑ කියලා බනින සුද්දට වඩා බොහොම පහත් මට්ටමක ඉන්නේ.
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒ මනුස්සයා දුන්න අවවාදේ හරි බං.

    ළමයෙක් හම්බ වෙන්න ඉන්න ගෑනියෙකුට නැගිටලා සිට් එකක් දීපු ගැනියෙක් මගේ මතකයකවත් නෑ බං.

    ගෑනුන්ට විතරක් නෙවේ මම නම් කියන්නේ කිසි එකෙකුට අනවශ්‍ය විදිහට උදවු කරන්න යන්න එපා.
    දැන් ලංකාව එහෙම කරන්න පුළුවන් තත්වෙක නෙවේ තියෙන්නේ.

    මෙහෙම කිවුවම දැන් කාට හරි රිදෙයි. කරන්න දෙයක් නෑ ඒක තමා ඇත්ත.

    :) :yes: