මේක ලාභයි සිඞ්හලු :D (internet)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North


:confused::confused::confused: එක්දාස් නමසිය බර ගණන්වල ඩොන්ගල් එකක්ද බන් use කරන්නේ :nerd::nerd::nerd: මගේ dialog time base pkg එකට 2.4MBps එනවනේ ඩියුඩ් :rolleyes::rolleyes:

7.2 ග්‍රීන්ටෙල් ඩොන්ගල් එකක් බං :( :(
උපරිම එන්නෙ 200kBps :(
 

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Podi Silva - පොඩි සිල්වා;18534617 said:
    mata awe na ne bn 50 ta hmbenne kyda ??

    eka nam danne na machan.. 50 card dalama naha.. samaharawita meka aluth sim ekak nisada kiyala nm danne naha.. sim eka gaththe february wala..
     
    Last edited:
    eka nam danne na machan.. 50 card dalama naha.. samaharawita meka aluth sim ekak nisada kiyala nm danne naha.. sim eka gaththe february wala..

    mata na :no: :no:

    *101#
    *141#

    try karala balapn H-H free minutes ganna puluwanda kiyala

    ithin bn ethkota salli kapenwa ne muge card eka damma gmn enwlu
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තොටහ් මොනහ් ඉන්ටර්නෙට් ද කුකුලොහ් ... ඔලෙවල් ලියලා ඉදින් ...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    avatar63803_11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දුකායි සිඞ්හලයෝ :( :( :(
    මගෙ එක්ස්ටෙන්ශන් කෙබලේ අවුලක් තිබිල තියෙන්නෙ :( :( :(
    1m එකට ගැහුවාම ස්පීඩ් එක සුපිරියට එනව 5m එකේ ස්ලෝ :( :(
    අපරාදෙ රුපියල් පනහ :( :(

    5m එකේ ප්‍රතිරෝදය වැඩ්යි සිංහලයෝ ඉතින් ඩොන්ගල් එකට කරන්ට් එක මදි.,,:dull:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අඩේ අපේ ගමෙත් කණුවක් තියෙනවලු :D :D :D :D
    සඳුදම ගන්නව සිඞ්හලු :D :D :D
    අපරාදෙ ගත්තු ඩෑලොග් කාඩ් දෙකකුයි එයාටෙල් කාඩ් දෙකකුයි තියෙනව මොනා කරන්නද කියල හිතාගන්න බෑ :baffled: :baffled:
    නෑ උඹලට දෙන්නෑ :angry: :angry:
    දන්සැල් කාලෙ ඉවරයි :angry: :angry:

    දෑන් වෙන ආයගෙ අයිඩිනිටි කාඩ් වලට සිම් දෙන්නෙ නෑ මල්ලි , ඔයා ටිකක් ලොකු උනාම ඉඩිනිටි කාඩ් එකක් හදාගත්තම ගිහින් ගන්න :yes::yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දුකායි සිඞ්හලයෝ :( :( :(
    මගෙ එක්ස්ටෙන්ශන් කෙබලේ අවුලක් තිබිල තියෙන්නෙ :( :( :(
    1m එකට ගැහුවාම ස්පීඩ් එක සුපිරියට එනව 5m එකේ ස්ලෝ :( :(
    අපරාදෙ රුපියල් පනහ :( :(

    direct gahapan bn
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    5m එකේ ප්‍රතිරෝදය වැඩ්යි සිංහලයෝ ඉතින් ඩොන්ගල් එකට කරන්ට් එක මදි.,,:dull:

    ප්‍රතිරෝධ‍ය කොහොමද ඩේට වලට බලපාන්නෙ කියපං බලන්න :dull: :dull: :dull:

    දෑන් වෙන ආයගෙ අයිඩිනිටි කාඩ් වලට සිම් දෙන්නෙ නෑ මල්ලි , ඔයා ටිකක් ලොකු උනාම ඉඩිනිටි කාඩ් එකක් හදාගත්තම ගිහින් ගන්න :yes::yes::yes:

    මං ගිය අවුරුද්දෙ ඕල්වල් කලා යකෝ.. මට අයිඩින්ටියක් තියෙනව :angry: :angry:


    direct gahapan bn

    බෑ.. :no: :no: :no:
    ඉස්සරහ පෝට්ස් වැඩ නෑ.. පිටිපස්සෙ පෝට්ස් බිත්තියයි මේසෙයි අස්සෙ තියෙන්නෙ එහෙම ගැහුවාම කොහොමත් සිග්නල් නෑ මට ඩෙස්ක්ටොප් එක උස්සං මිදුලට ඇවිත් තමා නෙට් යන්න වෙන්නෙ :dull: :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Dialog 99ta 600 MB package eka hondaine machan....
    HUTCH eke internet speed matanam madiii(dialog & etisalat ekka compare karanakota)

    ඩයලොග් එක slt ට එහා..
    කනෙක්ට් කරගන්න ඩොන්ගලේ ජනේලෙන් එලියට දාන්නම ඕනෙ :angry: :angry: :angry:
    ඒ දාලත් කණු තුනයි උපරිම සිග්නල්..
    එයාටෙල් එකේ නං ගේ ඇතුලෙ තියෙද්දිම කණු හතර එනව..
    අරාබි සලාට් නම් නොගනිමි :no: :no:
    අල්ලාහු අක්බාර් කියල මැසේජ් ඇවිල්ල සිම් එක පිපිරුවොත් බුදු අම්බේ :no: :no: :no:
    ස්පීඩ් ඕන්නෑ බාන්න නෙමේ බ්‍රව්ස් කරන්න හච් ගන්නෙ :D :D :D
    අරුන් කියල තියෙන්නෙ 300 ක් විතර එනව කියල :D :D
    ඒක නෙමේ උඹේ අවතාරෙ ඉන්නෙ කව්ද බං ? :baffled: :baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ප්‍රතිරෝධ‍ය කොහොමද ඩේට වලට බලපාන්නෙ කියපං බලන්න :dull: :dull: :dull:


    :dull:


    ඩොන්ගල් එකට බලපාන්නේ.... ඩොන්ගල් එක හොදට ම වැඩ කරන්න එන කරන්ට් එක මදි...:dull:

    ඩේටා වලට බලපාන්නේ EMF එක
    EMF එක නිසාත් අවුල් කරනවා කේබල් දිග වැඩි උනාම:rofl:

    හොද කොලිටි කේබල් එකක් දැම්මොත් අවුල නැති වෙයි සමහර විට:rolleyes:
    (තියරි වල නේ කියන්නේ බන් USB 2.0 5m සපොර්ට් කියලා)


    නැත්නම් පව්ර්ඩ් හබ් එකක් දාන්න වෙයි. ඊට වඩා ලාබයි ඇන්ටෙනාවක් සෙට් කරන්න පුලුවන් ඩොන්ගල් එකක් ගනින්
    :D:dull: