එක්දාස් නමසිය බර ගණන්වල ඩොන්ගල් එකක්ද බන් use කරන්නේ
මගේ dialog time base pkg එකට 2.4MBps එනවනේ ඩියුඩ්
![]()
7.2 ග්රීන්ටෙල් ඩොන්ගල් එකක් බං

උපරිම එන්නෙ 200kBps

එක්දාස් නමසිය බර ගණන්වල ඩොන්ගල් එකක්ද බන් use කරන්නේ
මගේ dialog time base pkg එකට 2.4MBps එනවනේ ඩියුඩ්
![]()

Podi Silva - පොඩි සිල්වා;18534409 said:ado ithin free minute s khmda ganne
7.2 ග්රීන්ටෙල් ඩොන්ගල් එකක් බං![]()
උපරිම එන්නෙ 200kBps![]()
100 card eka dapu gaman free minutes and msgs hambawenawa bn..
Podi Silva - පොඩි සිල්වා;18534617 said:mata awe na ne bn 50 ta hmbenne kyda ??
Podi Silva - පොඩි සිල්වා;18534409 said:ado ithin free minute s khmda ganne
eka nam danne na machan.. 50 card dalama naha.. samaharawita meka aluth sim ekak nisada kiyala nm danne naha.. sim eka gaththe february wala..
*101#
*141#
try karala balapn H-H free minutes ganna puluwanda kiyala
දුකායි සිඞ්හලයෝ![]()
![]()
මගෙ එක්ස්ටෙන්ශන් කෙබලේ අවුලක් තිබිල තියෙන්නෙ![]()
![]()
1m එකට ගැහුවාම ස්පීඩ් එක සුපිරියට එනව 5m එකේ ස්ලෝ![]()
අපරාදෙ රුපියල් පනහ![]()
![]()

අඩේ අපේ ගමෙත් කණුවක් තියෙනවලු![]()
![]()
![]()
සඳුදම ගන්නව සිඞ්හලු![]()
![]()
අපරාදෙ ගත්තු ඩෑලොග් කාඩ් දෙකකුයි එයාටෙල් කාඩ් දෙකකුයි තියෙනව මොනා කරන්නද කියල හිතාගන්න බෑ![]()
නෑ උඹලට දෙන්නෑ![]()
දන්සැල් කාලෙ ඉවරයි![]()
![]()

දුකායි සිඞ්හලයෝ![]()
![]()
මගෙ එක්ස්ටෙන්ශන් කෙබලේ අවුලක් තිබිල තියෙන්නෙ![]()
![]()
1m එකට ගැහුවාම ස්පීඩ් එක සුපිරියට එනව 5m එකේ ස්ලෝ![]()
අපරාදෙ රුපියල් පනහ![]()
![]()
5m එකේ ප්රතිරෝදය වැඩ්යි සිංහලයෝ ඉතින් ඩොන්ගල් එකට කරන්ට් එක මදි.,,![]()

දෑන් වෙන ආයගෙ අයිඩිනිටි කාඩ් වලට සිම් දෙන්නෙ නෑ මල්ලි , ඔයා ටිකක් ලොකු උනාම ඉඩිනිටි කාඩ් එකක් හදාගත්තම ගිහින් ගන්න![]()

direct gahapan bn

Dialog 99ta 600 MB package eka hondaine machan....
HUTCH eke internet speed matanam madiii(dialog & etisalat ekka compare karanakota)

ප්රතිරෝධය කොහොමද ඩේට වලට බලපාන්නෙ කියපං බලන්න![]()
![]()
![]()