බොහෝදුරට... මූඩිය අවුල් උනාමත් එහෙම වෙනවා. හැබැයි ඒ වතුර එක්ස්ට්රා ටැංකියට පිරෙනවා..
නෑ නෑ... පිරෙන්නේ නෑ. වාශ්ප වෙලා යනවා... මට උනා වැඩේ
බොහෝදුරට... මූඩිය අවුල් උනාමත් එහෙම වෙනවා. හැබැයි ඒ වතුර එක්ස්ට්රා ටැංකියට පිරෙනවා..
මේකක් දුවනවා නිදහස් චතුරස්රේ පැත්තේ... දවස් කීපයක් වයිෆ් එක්ක යනකොට දැක්ක... අපෝ කෑ ගහන්න ගත්තා ශෝයි කාර් එක නියමයි කියලා...![]()
උබ කියන කාර් එකම වෙන්න ඹනේ මචන් මමත් දැකලා තියෙනවාමේකක් දුවනවා නිදහස් චතුරස්රේ පැත්තේ... දවස් කීපයක් වයිෆ් එක්ක යනකොට දැක්ක... අපෝ කෑ ගහන්න ගත්තා ශෝයි කාර් එක නියමයි කියලා...![]()

බොහෝදුරට... මූඩිය අවුල් උනාමත් එහෙම වෙනවා. හැබැයි ඒ වතුර එක්ස්ට්රා ටැංකියට පිරෙනවා..

K 12 එකට වඩානම් මාර්කට් ඉතින්..ට්රයි එකක් දාල බලහන්..

උබ කියන කාර් එකම වෙන්න ඹනේ මචන් මමත් දැකලා තියෙනවා![]()

ශේප් එක අවුල් බන්

රත්තරං;18536206 said:නෑ නෑ... පිරෙන්නේ නෑ. වාශ්ප වෙලා යනවා... මට උනා වැඩේ
මට නම් පොඩි ගතියක් තියෙනවා... මගේ වාහනෙත් එක්ක බලනකොට පෙනුම හොද නිසා වෙන්න ඇති...![]()

හප්පේ.... සිරාවට ගෑස්කට් ගියොත් මුලු ඇන්ජිමම පලු කරන්න වෙනවද ?![]()
රත්තරං;18536206 said:නෑ නෑ... පිරෙන්නේ නෑ. වාශ්ප වෙලා යනවා... මට උනා වැඩේ
ඒ තරම් මුඩියට කෙලවෙන්නම දුවලද බන්... මුඩිය අවුල් වෙද්දී ස්ටේජ් දෙකකට වෙන්නේ.. පළමුව වෑල් එක .. දෙවනුව උඩ තියන රබර් එක. වෑල් එක අවුල් උනාම තමයි රේඩියේටර් එකේ වතුර ටැංකියට පිරෙන්න ගන්නෙ .. නිතර රේඩියේටර් එක අරින උදවියට තමයි මේ සීන් එක වෙන්නෙ .. extra ටැංකිය තියන වාහන වල රේඩියේටර් එක අරින එක තේරුමක් නැති වැඩක් දවස ගානේ. එහෙම කරන්න ගියාම තමයි මුඩියට කෙලවෙන්නේ ..
මෙන්න රේඩියේටර් කැප් එකෙන් වෙන දේ මේ වීඩියෝ එකේ හරියටම තියෙනවා..
එක එකා බලන විදියනේ බන්.සමහරුන්ට ලස්සනයි.සමහරුන්ට කැතයි.ශේප් එක ඇරුනම අනිත්වානම් අවුලක් නෑ.![]()

ඒ තරම් මුඩියට කෙලවෙන්නම දුවලද බන්... මුඩිය අවුල් වෙද්දී ස්ටේජ් දෙකකට වෙන්නේ.. පළමුව වෑල් එක .. දෙවනුව උඩ තියන රබර් එක. වෑල් එක අවුල් උනාම තමයි රේඩියේටර් එකේ වතුර ටැංකියට පිරෙන්න ගන්නෙ .. නිතර රේඩියේටර් එක අරින උදවියට තමයි මේ සීන් එක වෙන්නෙ .. extra ටැංකිය තියන වාහන වල රේඩියේටර් එක අරින එක තේරුමක් නැති වැඩක් දවස ගානේ. එහෙම කරන්න ගියාම තමයි මුඩියට කෙලවෙන්නේ ..
මෙන්න රේඩියේටර් කැප් එකෙන් වෙන දේ මේ වීඩියෝ එකේ හරියටම තියෙනවා..

ඒක ඉතින් කරන බාස්ගේ හැටියට තමයි මචන්.. හෙඩ් එක විතරක් ගලවල ගෑස්කට් එක දාන්න පුළුවනි බ්ලොක් එක ඇද වෙලා නැත්තම්.. බ්ලොක් එක ඇද වෙලානම් එන්ජිම සම්පූර්ණයෙන්ම බාන්න වෙනවා බ්ලොක් එක ෆේස් කරන්න.. පෙට්රල් වාහන වලනම් බ්ලොක් ඇදගන්න තරම් වෙන්නේ කලාතුරකින් ..

රත්තරං;18536336 said:පොලයියේ රහසක් අහන්න ඕනේ. PM එකක් දාන්නද?
ඒ කියන්නේ බ්ලොක් එකක් තියන්න වෙනව නේද..?
නැහැ බන් බ්ලොක් එක ෆේස් කරන්න පුළුවන්.. ක්රෑන්ක් , පිස්ටන් ඔක්කොම බ්ලොක් එකෙන් කරන්න ඕන ෆේස් කරද්දී.. හෙඩ් එකයි බ්ලොක් එකයි දෙකම ඇද උනාම එදිරිසිංහ, ඔගස්ටින් අරන් යන්නේ නැතුව අපිටම කරගන්න පුළුවන් ක්රමෙකුත් තියනව.. ඒ ගැන ඉදිදිරියේදී කටුවක් දාන්නම් ..

ඇන්ජිම ඇතුලේ සීන් ගැන එච්චර දන්නේ නෑ බං... ඉගෙනගන්න ජර්මන් ටෙක් එකට යන්න හිතං හිටියා මේ වැඩ නිසා ඒකත් කල් ගියා.. යන්න ඕනේ ඕව ටිකක් ඉගෙන ගන්න...![]()