වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහෝදුරට... මූඩිය අවුල් උනාමත් එහෙම වෙනවා. හැබැයි ඒ වතුර එක්ස්ට්‍රා ටැංකියට පිරෙනවා..

    නෑ නෑ... පිරෙන්නේ නෑ. වාශ්ප වෙලා යනවා... මට උනා වැඩේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකක් දුවනවා නිදහස් චතුරස්‍රේ පැත්තේ... දවස් කීපයක් වයිෆ් එක්ක යනකොට දැක්ක... අපෝ කෑ ගහන්න ගත්තා ශෝයි කාර් එක නියමයි කියලා... :dull::dull:

    K 12 එකට වඩානම් මාර්කට් ඉතින්..ට්‍රයි එකක් දාල බලහන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකක් දුවනවා නිදහස් චතුරස්‍රේ පැත්තේ... දවස් කීපයක් වයිෆ් එක්ක යනකොට දැක්ක... අපෝ කෑ ගහන්න ගත්තා ශෝයි කාර් එක නියමයි කියලා... :dull::dull:
    උබ කියන කාර් එකම වෙන්න ඹනේ මචන් මමත් දැකලා තියෙනවා :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොහෝදුරට... මූඩිය අවුල් උනාමත් එහෙම වෙනවා. හැබැයි ඒ වතුර එක්ස්ට්‍රා ටැංකියට පිරෙනවා..

    හප්පේ.... සිරාවට ගෑස්කට් ගියොත් මුලු ඇන්ජිමම පලු කරන්න වෙනවද ? :confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    K 12 එකට වඩානම් මාර්කට් ඉතින්..ට්‍රයි එකක් දාල බලහන්..

    ඔව් බං... මේක නම් දැන් අන්තෙටම බැහැලා.. මේක විකුනලා වෙන එකක් ගන්නවට වඩා හොදයි මේක තියාගෙන ගානක් එකතු කරලා ලීස් එකක් දාලා අලුත් එකක් ගන්න එක... :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබ කියන කාර් එකම වෙන්න ඹනේ මචන් මමත් දැකලා තියෙනවා :yes:

    වෙන්න ඕනේ.. මොකද මම වෙන කොහෙවත් තාම නම් දැකලා නෑ ඔය පාට... :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18536206 said:
    නෑ නෑ... පිරෙන්නේ නෑ. වාශ්ප වෙලා යනවා... මට උනා වැඩේ

    ඒ තරම් මුඩියට කෙලවෙන්නම දුවලද බන්... මුඩිය අවුල් වෙද්දී ස්ටේජ් දෙකකට වෙන්නේ.. පළමුව වෑල් එක .. දෙවනුව උඩ තියන රබර් එක. වෑල් එක අවුල් උනාම තමයි රේඩියේටර් එකේ වතුර ටැංකියට පිරෙන්න ගන්නෙ .. නිතර රේඩියේටර් එක අරින උදවියට තමයි මේ සීන් එක වෙන්නෙ .. extra ටැංකිය තියන වාහන වල රේඩියේටර් එක අරින එක තේරුමක් නැති වැඩක් දවස ගානේ. එහෙම කරන්න ගියාම තමයි මුඩියට කෙලවෙන්නේ ..

    මෙන්න රේඩියේටර් කැප් එකෙන් වෙන දේ මේ වීඩියෝ එකේ හරියටම තියෙනවා..

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට නම් පොඩි ගතියක් තියෙනවා... මගේ වාහනෙත් එක්ක බලනකොට පෙනුම හොද නිසා වෙන්න ඇති... :P

    එක එකා බලන විදියනේ බන්.සමහරුන්ට ලස්සනයි.සමහරුන්ට කැතයි.ශේප් එක ඇරුනම අනිත්වානම් අවුලක් නෑ.:yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හප්පේ.... සිරාවට ගෑස්කට් ගියොත් මුලු ඇන්ජිමම පලු කරන්න වෙනවද ? :confused:

    ඒක ඉතින් කරන බාස්ගේ හැටියට තමයි මචන්.. හෙඩ් එක විතරක් ගලවල ගෑස්කට් එක දාන්න පුළුවනි බ්ලොක් එක ඇද වෙලා නැත්තම්.. බ්ලොක් එක ඇද වෙලානම් එන්ජිම සම්පූර්ණයෙන්ම බාන්න වෙනවා බ්ලොක් එක ෆේස් කරන්න.. පෙට්‍රල් වාහන වලනම් බ්ලොක් ඇදගන්න තරම් වෙන්නේ කලාතුරකින් ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18536206 said:
    නෑ නෑ... පිරෙන්නේ නෑ. වාශ්ප වෙලා යනවා... මට උනා වැඩේ

    ඒ තරම් මුඩියට කෙලවෙන්නම දුවලද බන්... මුඩිය අවුල් වෙද්දී ස්ටේජ් දෙකකට වෙන්නේ.. පළමුව වෑල් එක .. දෙවනුව උඩ තියන රබර් එක. වෑල් එක අවුල් උනාම තමයි රේඩියේටර් එකේ වතුර ටැංකියට පිරෙන්න ගන්නෙ .. නිතර රේඩියේටර් එක අරින උදවියට තමයි මේ සීන් එක වෙන්නෙ .. extra ටැංකිය තියන වාහන වල රේඩියේටර් එක අරින එක තේරුමක් නැති වැඩක් දවස ගානේ. එහෙම කරන්න ගියාම තමයි මුඩියට කෙලවෙන්නේ ..

    මෙන්න රේඩියේටර් කැප් එකෙන් වෙන දේ මේ වීඩියෝ එකේ හරියටම තියෙනවා..

    ඕක තමයි ඔෆිස් එකේ වෑන් එකට සෙට් වෙලා තියෙන්නේ... ඒකෙත් වතුර නැති වෙනවා ගොඩක් දිව්වහම... අපේ උන් හැමදාම මූඩිය ඇර ඇර වතුර බලනවනේ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ තරම් මුඩියට කෙලවෙන්නම දුවලද බන්... මුඩිය අවුල් වෙද්දී ස්ටේජ් දෙකකට වෙන්නේ.. පළමුව වෑල් එක .. දෙවනුව උඩ තියන රබර් එක. වෑල් එක අවුල් උනාම තමයි රේඩියේටර් එකේ වතුර ටැංකියට පිරෙන්න ගන්නෙ .. නිතර රේඩියේටර් එක අරින උදවියට තමයි මේ සීන් එක වෙන්නෙ .. extra ටැංකිය තියන වාහන වල රේඩියේටර් එක අරින එක තේරුමක් නැති වැඩක් දවස ගානේ. එහෙම කරන්න ගියාම තමයි මුඩියට කෙලවෙන්නේ ..

    මෙන්න රේඩියේටර් කැප් එකෙන් වෙන දේ මේ වීඩියෝ එකේ හරියටම තියෙනවා..

    පරන කාර්නේ බන්. පාරේ යද්දිත් ඕවගේ මූඩි වැටෙනවා.. අනික ඔය හුගක් උන් දානේ අර සීයට එකසියපනහට තියෙන ඩුප්ලිකේට් කැප්. රබර් කෑල්ල නිකන් කොප්පරා කෑල්ලක් වගේ. ජෙනුයින් මූඩිය එක්දාස් හාරසීයක්. මම කෲසරේට දැම්මා:yes::yes:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක ඉතින් කරන බාස්ගේ හැටියට තමයි මචන්.. හෙඩ් එක විතරක් ගලවල ගෑස්කට් එක දාන්න පුළුවනි බ්ලොක් එක ඇද වෙලා නැත්තම්.. බ්ලොක් එක ඇද වෙලානම් එන්ජිම සම්පූර්ණයෙන්ම බාන්න වෙනවා බ්ලොක් එක ෆේස් කරන්න.. පෙට්‍රල් වාහන වලනම් බ්ලොක් ඇදගන්න තරම් වෙන්නේ කලාතුරකින් ..

    පොලයියේ රහසක් අහන්න ඕනේ. PM එකක් දාන්නද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක ඉතින් කරන බාස්ගේ හැටියට තමයි මචන්.. හෙඩ් එක විතරක් ගලවල ගෑස්කට් එක දාන්න පුළුවනි බ්ලොක් එක ඇද වෙලා නැත්තම්.. බ්ලොක් එක ඇද වෙලානම් එන්ජිම සම්පූර්ණයෙන්ම බාන්න වෙනවා බ්ලොක් එක ෆේස් කරන්න.. පෙට්‍රල් වාහන වලනම් බ්ලොක් ඇදගන්න තරම් වෙන්නේ කලාතුරකින් ..

    ඒ කියන්නේ බ්ලොක් එකක් තියන්න වෙනව නේද..?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18536336 said:
    පොලයියේ රහසක් අහන්න ඕනේ. PM එකක් දාන්නද?

    PM දාන්න අහන්න ඕනෙද බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ කියන්නේ බ්ලොක් එකක් තියන්න වෙනව නේද..?

    නැහැ බන් බ්ලොක් එක ෆේස් කරන්න පුළුවන්.. ක්‍රෑන්ක් , පිස්ටන් ඔක්කොම බ්ලොක් එකෙන් කරන්න ඕන ෆේස් කරද්දී.. හෙඩ් එකයි බ්ලොක් එකයි දෙකම ඇද උනාම එදිරිසිංහ, ඔගස්ටින් අරන් යන්නේ නැතුව අපිටම කරගන්න පුළුවන් ක්‍රමෙකුත් තියනව.. ඒ ගැන ඉදිදිරියේදී කටුවක් දාන්නම් ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැහැ බන් බ්ලොක් එක ෆේස් කරන්න පුළුවන්.. ක්‍රෑන්ක් , පිස්ටන් ඔක්කොම බ්ලොක් එකෙන් කරන්න ඕන ෆේස් කරද්දී.. හෙඩ් එකයි බ්ලොක් එකයි දෙකම ඇද උනාම එදිරිසිංහ, ඔගස්ටින් අරන් යන්නේ නැතුව අපිටම කරගන්න පුළුවන් ක්‍රමෙකුත් තියනව.. ඒ ගැන ඉදිදිරියේදී කටුවක් දාන්නම් ..

    ඇන්ජිම ඇතුලේ සීන් ගැන එච්චර දන්නේ නෑ බං... ඉගෙනගන්න ජර්මන් ටෙක් එකට යන්න හිතං හිටියා මේ වැඩ නිසා ඒකත් කල් ගියා.. යන්න ඕනේ ඕව ටිකක් ඉගෙන ගන්න... :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇන්ජිම ඇතුලේ සීන් ගැන එච්චර දන්නේ නෑ බං... ඉගෙනගන්න ජර්මන් ටෙක් එකට යන්න හිතං හිටියා මේ වැඩ නිසා ඒකත් කල් ගියා.. යන්න ඕනේ ඕව ටිකක් ඉගෙන ගන්න... :yes:

    ඒක හොඳයි.. කොයිදේ ඉගෙනගත්තත් වැඩි වෙන්නේ නැහැ බන්..
     
    Status
    Not open for further replies.