වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එව්වට දැන් ප්‍රමාද වැඩියි බන්.. උඹ හිතන්න එපා මේ ෆෝරම් එකක කතා කරන තරම් ලේසියි කියල වාහන හැදිල්ල.. IT වලට වඩා සෑහෙන්න මහන්සි වෙන්න ඕන ෆීල්ඩ් එකක් මේක.. හුඟක් වෙලාවට මිනිස්සුන්ගේ මහන්සියෙන් හම්බු කරපු මුදල් එක්ක කරන critical ගනුදෙනුවක්..ඒ වගේම අත පය තුවාලවීම්, තැලීම්, සීරීම් ඉවරයක් නැහැ.. ආසාවට ඉගෙනගත්තට ඉතින් පාඩුවක් වෙන්නේ නැහැ.. පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කරන්න නම් කරලා බලහන්.. එත් IT අතෑරලා එන්න එපා..

    උඹල කරන්නේ clean suit ජෝබ් එකක්.. මේක එහෙම නෙවෙයි.. හැබැයි හරියට කරොත් මුදල් උපයන්න පුළුවනි . එත් තමුන්ගේ වාහනයක් නඩත්තු කරන්න හරි ඉගෙනගෙන තියන එක වටිනවා මචන්.. එත් අවසානයේ අපි ජීවත්වෙන සමාජ ආර්ථික ක්‍රමය ඇතුලේ වැදගත් වෙන්නේ කොපමණ මුදලක් උපයනවාද එම ඉපයීම් ක්‍රමයට කොපමණ අගයක් සමාජ ක්‍රමය තුල ලැබෙනවාද කියන එක විතරයි.. ලංකාව වගේ රටක ගරාජ් රස්සාව හරි අමාරු රස්සාවක්... මොකද මිනිස්සුන්ට වාහනයක් හදන්න වියදම් කරන්න මුදල් නැහැ... අඩු මුදලක් වියදම් කරලා හැදුවම කල්පවත්මක් නැහැ.. අන්තිමේ චෝදනාව හදපු එකාට..

    ඒක ඇත්ත. ආසාවක් ඇතිවුන පලියට ඔය රස්සාවට බහි්නන බෑ. මට ආසාව තියන්නේ පොඩි කාලේ ඉදලා. යන්තං තේරෙන වයසේ ඉදලා වාහන යටට රිංගලා තියනවා. මොකද අපේ තාත්තත් මේ මම වගේ වාහනේ පොඩි පොඩි ලෙඩ හදාගන්නවා. ඉතිං තාත්තා කරන දේවල් බලාගෙන ඉදලා තමයි ආසාව ඇති වුනේ. ඇත්තටම මට වඩා ගොඩක් දක්ශයි. මට තේරෙන්නේ නැති දේවල් දැනටත් කියල දෙන්නේ තාත්තා තමයි. ගැරජ් එකකට ගියහමත් වෙලාවකට ඒකෙ ඉන්න බාස්ලට ගෝලයන්ට මෙහෙම කරන්නකියලා තාත්තා තමයි පැහැදිලි කරලා දෙන්නේ. සාමාන්‍ය පොඩි ගැරජ් එකකට ඕනි කරන බඩු ගෙදර තිබිලත් තාත්තා ඔය වැඩේ පටන් ගත්තෙ නැත්තේ ඕක එහෙම ලේසියෙන් අතගහන්න පුලුවන් වැඩක් නොවන නිසා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes:
    මේ Reply එකට මම පොල්මාමිට "දවසේ කතාව" සම්මානය දෙන්න යෝජනා කරනවා...

    ඒ වගේම මම හැමදාම කියන කතාවක් තියෙනවා...

    "ඩොක්ටර් කෙනෙක්ට එක පාරක් වැරදුනාම බොහෝවිට මැරෙන්නේ එක ලෙඩයි . . . ඒත් මේ ෆීල්ඩ් එකේ ඉන්න අපිට එක පාරක් වැරදුනොත් :no::no:. . . . එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්, මුළු පවුලක් වෙන්න පුළුවන්. . . . එහෙමත් නැත්තන් ජීවිත 50ක් 60ක් වෙන්න පුළුවන්. . "

    :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ තරම් මුඩියට කෙලවෙන්නම දුවලද බන්... මුඩිය අවුල් වෙද්දී ස්ටේජ් දෙකකට වෙන්නේ.. පළමුව වෑල් එක .. දෙවනුව උඩ තියන රබර් එක. වෑල් එක අවුල් උනාම තමයි රේඩියේටර් එකේ වතුර ටැංකියට පිරෙන්න ගන්නෙ .. නිතර රේඩියේටර් එක අරින උදවියට තමයි මේ සීන් එක වෙන්නෙ .. extra ටැංකිය තියන වාහන වල රේඩියේටර් එක අරින එක තේරුමක් නැති වැඩක් දවස ගානේ. එහෙම කරන්න ගියාම තමයි මුඩියට කෙලවෙන්නේ ..

    මෙන්න රේඩියේටර් කැප් එකෙන් වෙන දේ මේ වීඩියෝ එකේ හරියටම තියෙනවා..


    Thanks Bro :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18535997 said:
    owa serama aluth ewa ban
    welawak na ban
    issaranam ekak nara reply kala


    :nerd: ඉදල හිටලවත් බලපං. එවන එව්න් පව්නේ.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මටත් හැම වෙලේම හරියන්නෙ නෑ මචෝ..දඟලල දඟලල තමයි දාගන්නෙ....:lol::lol:

    වීඩියෝ ලින්ක් එකේ සමාන කිරීමෙ ලකුණෙන් දකුණු පැත්තට වෙන්න තියන කෝඩ් එක තමයි කොපි කරල YOUTUBE]*****[/YOUTUBE දෙක මැදට දාන්න ඕනේ.. (
    -WA_WN2-7lA)

    ඕක ඇඩ්‍රස්බාර් එකෙන් කොපි කරාම වීඩියෝ එක හරියට වැටුනෙ නෑ මචං..පස්සෙ වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරල කොපි වීඩියො යු ආර් එල් කියන එකෙන් ලින්ක් එක කොපි කරල දැම්මාම තමයි හරි ගියෙ.....මන් ඔහොම තමයි දාන්නෙ....එක්ස්පර්ට් කෙනෙක් ඇවිත් වැඩි විස්තර කියයි මචෝ

    ආහ්. එහෙනං මමත් කරප විදිය හරි. බැරිම තැන අත්ඇරලා දැම්මා :D
    thanks වේවා!!!
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මාත් ඉස්සර නම් අහන්න අකමැති බන්. ඒත් අම්මා වෙන මහන්සිය දැකල මන් හිතා ගත්ත කොහොමින් හරි වැඩ කරලා එයාව සතුටින් තියනවා කියල. මන් විභාගේ ගැන කිව්වමත් කමක් නෑ ඊලග පාර හොදට කරන්න, දැන් ඔය දන්නවා නෙහ් කොහොමද ඔය විභාගේ කරන්නේ කියල. පිටට නොපෙන්නුවට එයාටත් පොඩි හරි දුකක් නැතුව නෙමේ නෙහ්. මන් හිතා ගත්තා ඊයේ ඉදලම වැඩ කරන්න. ඒ වගේම වැඩත් කළා. හැමදේම සැලකිය යුතු විදියට සීමා කරල ඉගෙනීමට බර වැඩියෙන් තියල කරනවා කියල හිතුවා. ඉක්මනින්ම හැමදේම ඉවර කරලා අම්මාව සතුටින් තියන්න ඕන. වෙන මුකුත් ඕන නෑ. මීට පස්සේ පැයක වෙලාවක් වෙන් කර ගන්නව මේකට එන්න වාහන ජිවිතේ වගේ කිට්ටු නිසා. අනිත් හැමදේම කැප කරල වැඩ කරනවා. වැඩ ටික ඉවර කරපු ගමන් රස්සාවකට ගිහින් අම්මට එයාගෙම පාවිච්චියට වාහනයක් අරන් දෙන්න බරපතල හීනයක් තියෙනවා. එකත් කොහොම හරි කරන්නම ඕන. ඒ ටික තිබුන නම් මට කන්න බොන්න ඕන වෙන්නෙත් නැති තරම්. :):)

    මගෙත් හීනයක් එක කාලෙක. ඉටු කරගත්තා :) :yes::yes::yes::yes::yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18534979 said:
    වාහනෙන් "බිමට වැටෙන" ලීක් එකක් නැතුව වතුර අඩුවෙනවා කියන්නේ ටහිකෙන සීන් එකක් සහෝදරයා

    ඒත් සොලූනා එකක් පාවිච්චි කරපු එකෙක් විදිහට කියන්නේ.. බය වෙන්න එපා උබේ කැප් එකේ රබර් සීල් එක ගිහින් ඇති. එකක් අරන් දාපන් හාරසීයක් වගේ වෙයි හොද එකක්

    oem_mitsubishi_radiator_cap2.jpg


    හැබැයි පුතේ එක නෙමේනම් අව්ල ත්‍රිවිද රත්නයේ පිහිටයි ආරක්ශාවයි... කෝකටත් ඇන්ජින් ඔයිල් කූර ඇදලා පාට පොඩ්ඩක් බලපන්. 99.9999999ක්ම ඔය කැප් එකේ අව්ලක් විතරයි

    තෑන්ක්ස් මචෝ :)
    අනේ දෙවියනේ මට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවයි. :(
    බලමු එහෙනං මූඩිය ගැන සලකා බලලා. හපෝයි හිඟන්නගේ පාත්තරේටමයි හෙනහුරාත් වැටෙන්නේ :(
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එක නැට්ටේ වෙන්නේ කොහොමද බන් ..M9 එක France නේද බන්.. හැබැයි ඉතින් එක නැට්ටේ වගේම තමයි.. M 9 එක අමුණලා ගිය බහුතරයක් දවස් මගින් බැහැල බස් එකේ තමයි වැඩට ගියේ..

    දෙකම එක වගේ ලෙඩ ගොඩවල්නෙ අයියේ . :D
    ඇත්තම කියනවනං ඔය M9 එකනං බාගයක් අනුභව කලේ අපේ අයියලා. :no::no:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වතුර දාල බලහන් බුබුළු දානවද කියල.. extra tank එකත් ඇරලා බලහන් බුබුළු දානවද කියල..එන්ජින් ඔයිල් ලෙවල් එක වැඩි වෙලාද කියලත් බලන්න.. ඔයිල් වල පාට සුදු වෙනවද කියලත් බලන්න ස්ටාර්ට් කරලා ටික වෙලාවක් ගියායින් පස්සේ.

    වතුර පුරවලා ස්ටාර්ට් කරාම නං සුදුපාට පෙණ ගතියක් ආවා මුලින්. බොහොම පොඩ්ඩක්. මම හිතන්නේ අර කූලන්ට් කැලැත්තුවාම එන පෙණ ගතිය. හැබැයි ඊට පස්සේ ආවෙ නැහැ. අඩුවෙන අඩුවෙන වතුර ටික පුරව පුරව සම්පූර්නයෙන්ම රේඩියේටර් වතුර පිරෙව්වා. ප්ලාස්ටික් කෑන් එකටත් Full ලෙවල් එකට වඩා චුට්ටක් උඩට හිටින්න වතුර පිරෙව්වා. ඊට පස්සේ 35km විතර දුවල ආවා. දැන් ප්ලාස්ටික කෑන් එකේ Full කට්ට ගාවට වතුර බැහැලා :( :( :no::no::baffled::baffled::oo::oo:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18537193 said:
    පදුරකට ගලක් ගැහුවහම අයිටී කාරයෝමයි විසි වෙන්නේ. උපාදි ඩිප්ලෝමා කඩ වලින් පන්න පන්න දෙන්නේ අයිටී ඩිලෝමා උපාදිමනේ

    කරනවනම් එක්කෝ ඉලෙක්ට් & ටෙලිකොම් කරන්න ඕනේ නැත්නම් ට්‍රිකල් කරන්න ඕනේ. ට්‍රිකල් කලානම් ජොබ් ඕනේ තරම්.. සිවිල් මැකා හොදයි ඒත් අමර කට්ට

    ලොකුම හෙනේ බත් පැකට් එකට වැඩකරන ඉන්දියන් සුට්ටලා :angry::angry::angry:
    පොදුවේ දැන් ලංකාවේ ඔය හැම එකටම වගේ සුදුස්සන්ට ජොබ් අඩුයි. :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තෑන්ක්ස් මචෝ :)
    අනේ දෙවියනේ මට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාවයි. :(
    බලමු එහෙනං මූඩිය ගැන සලකා බලලා. හපෝයි හිඟන්නගේ පාත්තරේටමයි හෙනහුරාත් වැටෙන්නේ :(

    වතුර පුරවලා ස්ටාර්ට් කරාම නං සුදුපාට පෙණ ගතියක් ආවා මුලින්. බොහොම පොඩ්ඩක්. මම හිතන්නේ අර කූලන්ට් කැලැත්තුවාම එන පෙණ ගතිය. හැබැයි ඊට පස්සේ ආවෙ නැහැ. අඩුවෙන අඩුවෙන වතුර ටික පුරව පුරව සම්පූර්නයෙන්ම රේඩියේටර් වතුර පිරෙව්වා. ප්ලාස්ටික් කෑන් එකටත් Full ලෙවල් එකට වඩා චුට්ටක් උඩට හිටින්න වතුර පිරෙව්වා. ඊට පස්සේ 35km විතර දුවල ආවා. දැන් ප්ලාස්ටික කෑන් එකේ Full කට්ට ගාවට වතුර බැහැලා :( :( :no::no::baffled::baffled::oo::oo:

    මෙතන බොරුවට අඩන්නේ නැතුව දාපන් බලන්න රේඩියේටර් කැප් එකේ පොටෝ එකක් මෙන්න මේ විහිහට (මේ විදිහටම ඕනේ ) :):):):)


    oem_mitsubishi_radiator_cap2.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොකුම හෙනේ බත් පැකට් එකට වැඩකරන ඉන්දියන් සුට්ටලා :angry::angry::angry:
    පොදුවේ දැන් ලංකාවේ ඔය හැම එකටම වගේ සුදුස්සන්ට ජොබ් අඩුයි. :(

    සුදුස්සන්ට ජොබ් අඩුයි නෙමේ මචෝ සුදුස්සෝ නෑ.... උපාදි කොලයක් තිබ්බට සුදුස්සෙක් වෙන්නේ නෑ:no::no:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18537654 said:
    මෙතන බොරුවට අඩන්නේ නැතුව දාපන් බලන්න රේඩියේටර් කැප් එකේ පොටෝ එකක් මෙන්න මේ විහිහට (මේ විදිහටම ඕනේ ) :):):):)


    oem_mitsubishi_radiator_cap2.jpg

    දාන්නං දාන්නං. ඒක තමා මේ ලැහැත්ති වුනේ :D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18537654 said:
    මෙතන බොරුවට අඩන්නේ නැතුව දාපන් බලන්න රේඩියේටර් කැප් එකේ පොටෝ එකක් මෙන්න මේ විහිහට (මේ විදිහටම ඕනේ ) :):):):)


    oem_mitsubishi_radiator_cap2.jpg

    මේන්න එකට තුනක්ම :baffled::baffled::baffled:

    Image00002.jpg


    Image00001.jpg


    Image00003.jpg
     
    Status
    Not open for further replies.