1TB or 2TB good external hard?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    ටෙරා 2 ඒව ගන්න එපා බං..ඩේටා ලොස් එකක් වුනොත් සනුහරේම ඉවරයි...
    මම නම් ADATA water and Shock Proof එකක් පාවිච්චි කරන්නේ.​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    WD හොඳයි නේ බන් :cool:
    හොඳට බලාගන්න වෙනවා වයිරස් එකක් ගියිත් රිකව කලත් 75% තමා
    උපරිම ගන්න පුලුවන් බන් :baffled:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2tb eka ganin 1tb tak gala fill wei.but important files tika tawa hard ekaka hari cloud ekaka hari save karala tiyaganna.